සියළු පුවත්
කේරළ ගංජා කිලෝග්‍රෑම් 153 ක් සොයා ගැනේ
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් පී 465 වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ඊයේ (ඔක්තෝබර් 11) වැල්වැටිතුරෙයි මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 153.7 ක් සොයා ගෙන ...
2017-10-12
ඉන්දියාවේ කැනඩානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ ඉන්දියාවේ කැනඩානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මිචෙල් හොගන් මහතා අද (ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍ර...
2017-10-11
57 වන බඳවා ගැනීමේ මධ්‍ය නිලධාරින්ගේ චිත්‍ර සහ ජායාරූප ප්‍රදර්ශණයක් ත්‍රිකුණාමලයේදීි
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ පුහුණුව ලබන 57 වන බඳවා ගැනිමට අයත් මධ්‍ය නිලධාරින්ගේ චිත්‍ර හා ජායාරූප ප්‍රදර්ශණයක් පසුගිය ඔක්තෝබර් 07 වන දින නිලධාරින් පුහුණු කිරිමේ සංචිතයේදී පවත්වන ලදී....
2017-10-11
‘සයුරුසර’ සඟරාවේ 34 වන කලාපය නාවික හමුදාධිපතිතුමන් වෙත පිළිගැන්වෙයි
නාවික පුද්ගලයින්ගේ නිර්මාණ වලින් සමන්විත වූ ‘සයුරුසර’ සඟරාවේ 34 වන කලාපය, එහි ප්‍රධාන සංස්කාරක ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර මහතා විසින් අද (ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස...
2017-10-11
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. ...
2017-10-11
සමුද්‍රීය ආරක්ෂාව පුළුල් කිරීම සඳහා වූ වඩාත් පුළුල් සමුද්‍රීය දැක්මක් සමඟින් 2017 ගාලු කතිකාව සාර්ථකව නිමාවට පත්වෙයි
ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අට වන වරටත් සංවිධානය කරනු ලැබූ 2017 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (ඔක්තෝබර් 10) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය....
2017-10-10
විදේශීය රටවල් 7 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධානය නියෝජිතයින් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටින විදේශීය රටවල් 7 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධානය නියෝජිතයින් අද (ඔක්තෝබර් 10) උදය කාලයේ නාවික හමුදාධිපති වයිස් අ...
2017-10-10
තවත් විදේශීය රටවල් 5 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධාන නියෝජිතයින් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටින තවත් විදේශීය රටවල් 5 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධානය නියෝජිතයින් අද (ඔක්තෝබර් 10) සවස් භාගයේ නාවික හමුදාධිපති ව...
2017-10-10
තවත් විදේශීය නාවික හමුදා ප්‍රධානීන් 5 දෙනෙක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සමගාමීව අද (ඔක්තෝබර් 09) විදෙස් නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතර තවත් ද්විපාර්ශ්වික ස...
2017-10-09
විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹේ
කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි විදේශීය නාවික හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු අද (ඔක්තෝබර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයි...
2017-10-09
ගාලු කථිකාව 8 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි
ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අට වන වසරටත් සංවිධානය කරනු ලබන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (ඔක්තෝබර් 09) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය....
2017-10-09
නාවික හමුදාධිපතිතුමන් අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනී
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහ තිරුනි සින්නයියා මැතිනිය ඊයේ (ඔක්තෝබර් 07) අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වැද පුදා ගන්නා ලදී. ...
2017-10-08
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ඔක්තෝබර් 07) රාත්‍රී ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතී විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත. ...
2017-10-08
නාවික හමුදාධිපතිතුමන් ඕස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගී වේ
ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද Sea Power 2017 - ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහභාගී විය. ...
2017-10-08
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ මූලිකත්වය මත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ලබා දෙන ලද මූල්‍යමය දායකත්වය මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 02 ක් ඊයේ (ඔක්තෝබර් 06...
2017-10-07


