සියළු පුවත්
ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ඉන්දුනීසියානු ජනරජ තානාපති කාර්යාලයට අනුයුක්තව, ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු, Ardiansyah Muqsit අද දින (2024 අගෝස්තු 20) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහ...
2024-08-20
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව කොළඹ වරායෙන් පිටත්වෙයි

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2024 අගෝස්තු මස 19 වන දින කොළඹ වරායට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සිය සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව අද දින (2024 අගෝස්තු 20) කොළඹ වරායෙන් පිටත්ව ය...
2024-08-20
මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ දියකැපීමේ මංගල්‍යයට නාවික හමුදා දායකත්වය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි ඇසළ මහා පෙරහැරේ අවසානය සනිටුහන් කරමින් පේරාදෙණිය ගැටඹේ දියකපනාතොටේදී අද (2024 අගෝස්තු 20) උදෑසන පැවති දියකැපීමේ මංගල්‍ය සාර්ථකව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දායකත්වය දක...
2024-08-20
රණක්‍ෂිතයට පත් විශ්‍රාමික නාවිකයෙකු වෙත රෝද පුටුවක් සහ අත්වාරු යුගලක් පිරිනමයි

සටනේදී රණක්‍ෂිතයට පත්ව සිටින බලනැවි කේඑස්පී රොද්‍රිගෝ යන විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයා වෙත රෝද පුටුවක් සහ අත්වාරු යුගලක් පිරිනැමීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 අගෝස්තු 20) නාවික ...
2024-08-20
කොමදෝරු ධනේෂ් පත්බේරිය නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු ධනේෂ් පත්බේරිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් අද දින (2024 අගෝස්තු 20) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි. ...
2024-08-20
Sri Lanka Sports Fiesta Colombo 2024 - Mini Football Championship තරඟාවලියේ පාපන්දු අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම දිනාගනී

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද Sri Lanka Sports Fiesta Colombo 2024 තරඟාවලියට සමඟාමීව පැවති Mini Football Championship පාපන්දු තරඟාවලිය 2024 අගෝස්තු මස 16 දින සිට 18 දින දක්වා කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවති අතර, එහි කාන්තා අනුශූරතාවය, ශ්‍රී ලංකා න...
2024-08-20
කළුතර පරගොඩ ප්‍රදේශයේ දියේ ගිලීමේ අවදානමේ සිටි පුද්ගලයෙකු නාවික හමුදාව මඟින් බේරා ගනියි

අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාව වෙත නාවික හමුදාව මඟින් අඛණ්ඩව සහන සැලසීම සිදුකරනු ලබන අතර, අද දින (2024 අගෝස්තු 19) සන...
2024-08-19
ගුවන් හමුදාධිපති කුසලාන සත් සමාජික රග්බි තරඟාවලිය - 2024 හි කාන්තා ශූරතාවය හා පිරිමි අනුශූරතාවය නාවික හමුදා රග්බි කණ්ඩායම් හිමි කර ගනී

2024 අගෝස්තු මස 16 සහ 18 වන දින කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවති ගුවන් හමුදාධිපති කුසලාන සත් සමාජික රග්බි තරඟාවලිය - 2024 හි කාන්තා ශූරතාවය සහ පිරිමි බඳුන අනුශූරතාවය දිනාගැනීමට නාවික හමුදා කාන්තා හා පිරිමි ‘බී’ රග්බි කණ්ඩායම් සමත් විය. ...
2024-08-19
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 19) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...
2024-08-19
‘Commandant’s Cup Sailing Regatta - 2024’ ත්‍රීකුණාමලයේදී ආරම්භවේ

ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන ‘Commandant’s Cup Sailing Regatta - 2024’ රුවල් යාත්‍රා තරඟාවලියේ සමාරම්භක උත්සවය 2024 අගෝස්තු මස 18 වන දින ත්‍රීකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා සමා...
2024-08-19
නාවික හමුදා ගංවතුර සහන කණ්ඩායමක් කළුතර පරගොඩ ප්‍රදේශයේ ස්ථානගත කෙරේ

අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ ප්‍රදේශය වෙත නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායමක් (01) ස්ථානගත කිරීමට අද දින (2024 අගෝස්තු 18) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි....
2024-08-18
මත්පෙති තොගයක් සිලාවතුර පණ්ඩරවේළි හිදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව, 2024 අගෝස්තු මස 17 වන දින සිලාවතුර, පණ්ඩරවේළි ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නිවසක් තුළ සඟවා තිබූ මත්පෙති (Pregabalin Capsules) තුන්සිය අසූවක (380) තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙර...
2024-08-18
හික්කඩුව සහ තංගල්ල වෙරළ තීරයේදී නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දින (2024 අගෝස්තු 17) හික්කඩුව වෙරළ තීරය සහ තංගල්ල වරාය හා ඒ ආශ්‍රිත වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි. ...
2024-08-17
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 37 කට ආසන්න සේවා කාලය නිම කරමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක අද දින (2024 අගෝස්තු 16) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...
2024-08-16
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කිරින්ද උසස් පුහුණු ආයතන පරිශ්‍රයේ ස්ථාපනය කළ Ship-in-a-Box පුහුණු සමාකෘතිය විවෘත කෙරේ

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කරමින්, එම දෙපාර්තමේන්තුවේ කිරින්ද උසස් පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රාහකත්වයෙන් ස්ථාපිත කෙරුණු; යාත්‍රා...
2024-08-15