සියළු පුවත්
උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජගත් කුමාර වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ජගත් කුමාර උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2024 අගෝස්තු 15) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි. ...
2024-08-15
ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ, ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී (Commander Joint Agency Task Force Operation Sovereign Borders) Rear Admiral Brett Sonter RAN සහ එම බලකායේ නියෝජිතයන් පිරිසක් අද දින (2024 අගෝස්තු 14) නාවික හමුදා මූලස්ථානයේදී නි...
2024-08-14
තලෙයිමන්නාරම වෙරළට ගසාගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 208 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරම ඌරුමලේ සහ පරණ පාලම වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2024 අගෝස්තු මස 11 සහ 12 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, එම වෙරළ ප්‍රදේශ වෙත ගසාගෙන එන ලද බීඩි කොළ කිලෝ දෙසිය අටක (208) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා ...
2024-08-14
විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 09 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය කඩෙයිකාඩු වෙරළ ප්‍රදේශයේ සහ එම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 12 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ග...
2024-08-14
නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ සැකකරුවෙක් සිලාවතුරේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව සිලාවතුර, පුතුකුඩිරිප්පු ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 13) උදෑසන කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නිවසක් තුල අලෙවි කිරීමට සූදානම් කර තිබූ නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනි...
2024-08-13
බීඩි කොළ කිලෝ 2,689 ක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් 03 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට දකුණෙන් කුදිරමලේ තුඩුවට ඔබ්බෙන්වූ වයඹ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හයසිය අසූ නවයක තොගයක් (2,689) (තෙත බර සහ...
2024-08-13
තලෙයිමන්නාරම්තොට රජයේ දෙමළ මිශ්‍ර පාසලේ නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් අලුත්වැඩියා කළ වේදිකාව සිසු අයිතියට පත් කෙරේ

මන්නාරම, තලෙයිමන්නාරම්තොට රජයේ දෙමළ මිශ්‍ර පාසලේ ක්‍රීඩා පිටියෙහි අබලන් තත්වයට පත්ව තිබූ වේදිකාවක් නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් අලුත්වැඩියා කර සිසු අයිතියට පත් කිරීම, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අ...
2024-08-12
චීනයේ පැවති 04 වන ආසියානු පැරා ක්‍රීඩා උළලේදී මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් මව්බිමට දිනාදුන් නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ නාවික හමුදාධිපතිගේ ඇගයීමට

චීනයේ හෙන්ග්ෂුහි (HANGZHOU) පැවති, 04 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2023 ඔක්තෝබර් මස 28 වන දින පැවති මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑ...
2024-08-12
ශ්‍රී ලංකා නාවික හමුදා සුනඛ සංචිතය වෙත බෙල්ජියම් මැලිනොයිස් වර්ගයේ සුනඛ පැටවුන් 02ක් පරිත්‍යාග කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුනඛ සංචිතය වෙනුවෙන් (Military Working Dog Unit – MWD) බෙල්ජියම් මැලිනොයිස් වර්ගයේ සුනඛ පැටවුන් දෙදෙනෙක් (02) සහ උපකරණ පරිත්‍යාග කිරීම කපිතාන් එරල්ඩ් ධර්මරත්න (Master Mariner) විසින් 2024 අගෝස්තු මස 09 වන දින සිදු කෙරුණු අතර, එම පරිත්‍ය...
2024-08-12
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 410 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම සහ කල්පිටිය වෙරළ හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2024 අගෝස්තු මස 10 සහ 11 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, බීඩි කොළ කිලෝ හාරසිය දහයයි (410) ග්‍රෑම් අටසීයක (800) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට ...
2024-08-12
නීති විරෝධී ලෙස ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් වෙන්නප්පුව වෙරළ තීරයට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, වෙන්නප්පුව වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් වෙන්නප්පුව තල් දෙක (කඩවත) ප්‍රදේශයට පැමිණ රහසිගතව ගොඩ බැසීමට උත්සහ කල ශ්‍රී ලාංකිකයෙකු, 2024 අගෝ...
2024-08-11
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,068 ක් රැගත් ඩිංගි යාත්‍රා 03 ක් සමඟ සැකකරුවන් 06 ක් වයඹ මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මන්නාරමට දකුණෙන්, වයඹ මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 09 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ...
2024-08-10
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 3524 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කන්දකුලිය වෙරළ ප්‍රදේශයේ සහ උච්චමුණිය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 08 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම...
2024-08-09
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04 ක් වයඹ මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2024 අගෝස්තු මස 08 වන දින මන්නාරමට දකුණෙන්, වයඹ මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අන...
2024-08-09
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 689 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම, එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 08) අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා ලොරි රථයකට පටවමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හ...
2024-08-08