සියළු පුවත්

විදේශීය දුම්වැටි 16,000 ක් සමඟ සැකකරුවන් 02ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා පොලීස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2025 දෙසැම්බර් මස 25 සහ 29 දිනයන්හිදී කොළඹ වරායේ සහ රාගම පේරලන්ද ප්‍රදේශයේදී සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබ...

2025-12-31

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 දෙසැම්බර් මස 29 දින රාත්‍රී කාලයේ, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවර...

2025-12-30

දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් දම්මික විජේවර්ධන වැඩ භාර ගනියි

දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් දම්මික විජේවර්ධන 2025 දෙසැම්බර් මස 29 වැනි දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි. ...

2025-12-30

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් හා පෙර පාසල් නැවත පිළිසකර කිරීම සඳහා නාවික හමුදාව දායක වෙයි

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් හා පෙර පාසල් නැවත පිළිසකර කිරීම වෙනුවෙන් දායකවන ශ්‍රී ලංකා නාවික හමුදාව, බදුල්ල සහ පස්සර අධ්‍යාපන කලාපයේ හානියට පත් පාසල් පිලිසකර කිරීමේ කටයුතු මේ වන විට ...

2025-12-29

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 දෙසැම්බර් මස 27 වැනි දින රාත්‍රී කාලයේ, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ...

2025-12-29

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරිණි. ඒ යටතේ නාවික හමුදාවට ස...

2025-12-28

75 වැනි නාවික හමුදා සංවත්සරය වෙනුවෙන් ගාලුමුවදොර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදා 75 වැනි සංවත්සරයට සමගාමීව බටහිර නාවික විධානය මඟින් ගාලුමුවදොර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික පුද්ගලයන්ගේ ශ්‍රම දායකත්වයෙන් 2025 දෙසැම්බර් මස 27 වැනි දින සිදුකෙරිණි. ...

2025-12-28

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් නිශාන්ත රණවීර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් නිශාන්ත රණවීර අද (2025 දෙසැම්බර් 25) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...

2025-12-25

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 193ට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05ක් දකුණු දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර එකොලහක් (11) ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාර...

2025-12-25

නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා 2025 දෙසැම්බර් මස 23 වැනි දින සිට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද (2025 දෙසැම්බ...

2025-12-24

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීමට නාවික හමුදාවේ අඛණ්ඩ සහය

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩ පිළිවෙලක් නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ පුත්තලම, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්ක තුළ ගංවතුරෙන් ආපදාවට පත...

2025-12-24

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් පාසල් හා පෙර පාසල් නැවත පිළිසකර කිරීමේ ‘නැණ දිරි මෙහෙයුම’ සඳහා නාවික හමුදාව දායක වෙයි

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් හා පෙර පාසල් නැවත පිළිසකර කිරීම වෙනුවෙන්, ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2025 දෙසැම්බර් මස 20 සිට 27 දක්වා සතියක කාලයක් තුල ක්‍රියාවට නංවා ඇති, ‘නැණ දිරි ...

2025-12-24

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් තලෛමන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද අළුයම් කාලයේ (2025 දෙසැම්බර් 23) තලෛමන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දොලොස් දෙ...

2025-12-24

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සරයට සමඟාමීව වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු කෙරිණි. ඒ යටතේ නාවික හමුදාවේ තවත් සමාජ ...

2025-12-24

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල අද (2025 දෙසැම්බර් 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...

2025-12-23