සියළු පුවත්
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ගල්නෑවේදී ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනුරාධපුර නෑගම සිරිසුමන විද්‍යාලයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් (01) ජනතා අයිතියට පත්කිරීම 2026 මාර...
2026-03-31
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 468ක පමණ තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම තලවිල එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශයේ 2026 මාර්තු මස 26 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හැට අටක (468) පමණ තොගයක් නාවික හමුද...
2026-03-30
නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04ක් මන්නාරම වංකාලයි මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වංකාලයි මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 27 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු ...
2026-03-30
විදේශීය නෞකා කාර්යය මණ්ඩල සාමාජිකයෙකු හදිසි වෛද්‍ය ප්‍රථිකාර සඳහා නාවික හමුදාව විසින් රැගෙන එයි
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, චීන ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක, හදීසි වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු, නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩ...
2026-03-28
‘Blue Whale – 2026’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය විසින් සිව්වන (04) වරටත් සංවිධානය කරනු ලැබූ ‘Blue Whale – 2026’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය, 2026 මාර්තු මස 20 වැනි දින ආඥාපති නාවික පාබල, රියර් අද්මිරාල් රොහාන් දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. නැ...
2026-03-28
ශ්‍රී ලංකා නාවික හමුදාව සැපයුම් හා සේවා විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය ක්‍රියාවට නංවයි
රජයේ විද්‍යුත් ප්‍රසම්පාදන (Electronic Government Procurement - e-GP) පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ මුලපිරීම් හා සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව, නාවික හමුදා සැපයුම් හා සේවා හා සම්බන්ධ විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය සක්‍රීය කිරීම සනිටුහන් කරමින් ක්‍ර...
2026-03-24
නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 03ක් මන්නාරම පාලකමුනයි මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පාලකමුනයි මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 20 වැනි දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් තිදෙන...
2026-03-23
යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) එක දිගට පැය 48ක් දිවීමෙන් ගිනස් ලෝක වාර්තා තුනක් (03) පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) සුදුසුකම් ලබයි
යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) එක දිගට දිවීමෙන් ගිනස් ලෝක වාර්තා තුනක් (03) පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) විසින් 2026 මාර්තු මස 20 වැනි දින ධාවනය ආරම්භ කෙරිණි. අද (2026 මාර්තු 22) උදෑසන වන විට පැය 48ක...
2026-03-22
රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) ගිනස් ලෝක වාර්තාවක් පිහිටු වීම සඳහා දිවීම ආරම්භ කරයි
යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 48ක කාලයක් එක දිගට දිවීමෙන් ගිනස් ලෝක වාර්තාවක් (01) පිහිටුවීම සඳහා රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) අද (2026 මාර්තු 20) 1000 පැයට කොළඹ නාවික අනුඛණ්ඩයේදී, ලෝක වාර්තා පිහිටුවීම...
2026-03-20
නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 53ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මාර්තු මස 03 සිට 18 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා ඇතුළු නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන්, බලපත්‍ර නොමැති...
2026-03-20
09 වැනි කැනෝ ස්ප්‍රින්ට් ශූරතාවලියේදී ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනාගනියි
ජාතික වේග හබල් ඔරු සංගමය (National Rowing Boat Association in Sri Lanka) විසින් සංවිධානය කරන ලද 09 වැනි කැනෝ ස්ප්‍රින්ට් ජාතික ශූරතාවලිය, 2026 මාර්තු 12 සිට 14 දක්වා බත්තරමුල්ල දියවන්නා ජලාශයේදී සාර්ථකව පැවැත්වූ අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩකයන් රන් පදක්කම් හතක්...
2026-03-20
ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක දූත පිරිසක් ජපානයේදී විශේෂ සාකච්ඡාවල නිරත වෙයි
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක දූත පිරිසක් ජපානයේ දෙදින නිල සංචාරයක නිරත වුහ. එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම ආරක්‍ෂක සහයෝග...
2026-03-20
විශේෂ නියෝජිත ගෝර් මහතා, ගජබාහු නෞකාවේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමුවිය
විශේෂ නියෝජිත ගෝර් මහතා, SLNS ගජබාහු නෞකාවේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා හමුවිය. කලින් එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ කොටසක් වූ සහ දැන් ශ්‍රී ලංකා නාවික හමුදා සේවයේ නියුතු මෙම නෞකාව, අප ...
2026-03-20
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ සහ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම මාම්පූරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2026 මාර්තු මස 15 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් දෙකකට (1002) අධික තොගයක් (තෙත බර ...
2026-03-19
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1273 කට අධික තොගයක් හලාවත මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවත ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 15 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසීය හැත්තෑ තුනකට (1273) අධික තොගයක් රැගත...
2026-03-19


