සියළු පුවත්

75 වන නාවික හමුදා සංවත්සරයට සමඟාමීව ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පවත්වනු ලබයි. ඒ යටතේ නාවික හමුදාවේ තවත් සමාජ සත...

2025-12-05

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහකල විදේශීය දුම්වැටි 160,000 ක තොගයක් ඩෙල්ෆ්ට් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දකුණු මුහුදු ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 03 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල විදේශීය දුම්වැටි එක්ලක්‍ෂ හැටදහසක (160,000) පමණ තොගයක් සමඟ රූපල...

2025-12-05

ජන ජීවිතය යතාතත්වයට පත් කිරීම වෙනුවෙන් දිවයින පුරා මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමට නාවික හමුදාවේ අඛණ්ඩ සහය

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන නාවික හමුදාව වෙතින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, අද දිනයේ (2025 දෙසැම්බර් 04) කොළඹ, ගම්පහ, ප...

2025-12-04

කොත්මලේ රම්බොඩගල, පාළුවත්ත සහ පනන්ගම්මන ගම්මාන වෙත මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමට නාවික හමුදාවේ සහය

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, අයහපත් කාළගුණයෙන් ආපදාවට පත් කොත්මලේ ...

2025-12-04

නාවික හමුදාව මඟින් ගාල්ල සහ කුරුණෑගල ප්‍රදේශයේ පාලම් තුල සිරවූ දෑ ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගං වතුර අවධානම වැළැක්වීම සඳහා පූර්ව සූදානමක් වශයෙන්, ගිං ගඟ හරහා ඉදිකර ඇති පාලම් තුළ, ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වනලෙස රැඳී ඇති ද්‍රව්‍ය ඉවත්කිරීමේ මෙහෙයුමක්; අගලිය, වඩුවෙලිවිටිය, මුල්කඩ, අවිත්තාව, දොඩන්ගොඩ යන පාලම් ආශ්‍රිතව, 2...

2025-12-04

ජන ජීවිතය යතාතත්වයට පත් කිරීම වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමට නාවික හමුදාවේ අඛණ්ඩ සහය

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ, හලාවත අත්තනගොඩ විද්‍යාලය, හංවැල්ල ...

2025-12-03

ගංවතුරෙන් ආපදාවට පත් ජල පවිත්‍රාගාරයන්ගේ දිය ය‍ට නඩත්තු කටයුතු සඳහා නාවික හමුදා කිමිදුම් සහය

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩ පිළිවෙලක් නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ ඌව පළාත් ජලසම්පාදන මණ්ඩලයට අ...

2025-12-03

දිවයිනට පැමිණි පාකිස්තානු නාවික හමුදාවේ PNS SAIF යුද නෞකා වෙතින් අයහපත් කාලගුණික තත්වයෙන් ආපදාවට පත් ජනතාව වෙත මානුෂීය ආධාර

පසුගියදා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය වෙනුවෙන් දිවයිනට පැමිණි පකිස්තානු නාවික හමුදාවේ PNS SAIF යුද නෞකාව වෙතින් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර තොගයක් ලබා දීම 2025 නොවැම්බර් මස 28 ...

2025-12-03

දිවයිනට පැමිණි ඉන්දීය යුද නෞකා වෙතින් අයහපත් කාලගුණික තත්වයෙන් ආපදාවට පත් ජනතාව වෙත මානුෂීය ආධාර

පසුගියදා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය වෙනුවෙන් දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ INS VIKRANT හා INS UDAYGIRI යුද නෞකා වෙතින් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර තොගයක් ලබා දීම 2025 නොවැම්බර්...

2025-12-03

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීමට නාවික හමුදා සහය

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩ පිළිවෙලක් නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ ජල සැපයුම් පද්ධති, විදුලි පද්ධති හා මාර්ග යතා තත්වයට පත්කිරීම, වෛද්‍ය සේවා...

2025-12-02

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සහ පිසූ ආහාර ලබා දීම සඳහා නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් අරඹයි

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩ පිළිවෙලක් නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති අතර, ඒ යටතේ ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සහ පිසූ ආහාර ල...

2025-12-02

මන්නාරම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව මුදා ගැනීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක්

අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරම, නානාට්ටාන්, මුරුන්කන්, විඩ‍යානකුලම් සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ ආපදාවට පත් පුද්ගලයන් ආරක්‍ෂිතව මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද්ධ හමුදාව හා එක්ව එකාබද්...

2025-12-02

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ අඛණ්ඩ සහය

අයහපත් කාලගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන්, වෛද්‍ය සේවා, වියළි ආහාර, පානීය ජලය ලබාදීම මෙන්ම, ගංවතුරෙන් ආපදාවට පත් ජල සම්පාදන සේවා යථාතත්වයට පත්කිරීම ඇතුළු ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම වෙනුවෙන් සිදුකෙරෙ...

2025-12-02

මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී නිල හමුවක් සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ ප්‍රධානී, මේජර් ජෙනරාල් Ibrahim Hilmy (Chief of Defence Force of Maldives National Defence Force -MNDF), 2025 දෙසැම්බර් මස 01 දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල...

2025-12-02

ගංවතුරෙන් ආපදාවට පත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව වෙත මානුෂීය ආධාර ලබාදෙම සඳහා නාවික හමුදා සහය

අයහපත් කාලගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්, අමිතිරිගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මඟින් වෛද්‍ය සායනයක්, අවිස්සාවේල්ල ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී 2025 නොවැම්බර් මස 30 දින පැවැත්වුණු අත...

2025-12-01