සියළු පුවත්
නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 53ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මාර්තු මස 03 සිට 18 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා ඇතුළු නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන්, බලපත්‍ර නොමැති...
2026-03-20
09 වැනි කැනෝ ස්ප්‍රින්ට් ශූරතාවලියේදී ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනාගනියි
ජාතික වේග හබල් ඔරු සංගමය (National Rowing Boat Association in Sri Lanka) විසින් සංවිධානය කරන ලද 09 වැනි කැනෝ ස්ප්‍රින්ට් ජාතික ශූරතාවලිය, 2026 මාර්තු 12 සිට 14 දක්වා බත්තරමුල්ල දියවන්නා ජලාශයේදී සාර්ථකව පැවැත්වූ අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩකයන් රන් පදක්කම් හතක්...
2026-03-20
ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ආරක්ෂක දූත පිරිසක් ජපානයේදී විශේෂ සාකච්ඡාවල නිරත වෙයි
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ආරක්ෂක දූත පිරිසක් ජපානයේ දෙදින නිල සංචාරයක නිරත වුහ. එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම ආරක්ෂක සහයෝග...
2026-03-20
විශේෂ නියෝජිත ගෝර් මහතා, ගජබාහු නෞකාවේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමුවිය
විශේෂ නියෝජිත ගෝර් මහතා, SLNS ගජබාහු නෞකාවේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා හමුවිය. කලින් එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ කොටසක් වූ සහ දැන් ශ්‍රී ලංකා නාවික හමුදා සේවයේ නියුතු මෙම නෞකාව, අප ...
2026-03-20
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ සහ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම මාම්පූරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2026 මාර්තු මස 15 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් දෙකකට (1002) අධික තොගයක් (තෙත බර ...
2026-03-19
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1273 කට අධික තොගයක් හලාවත මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවත ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 15 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසීය හැත්තෑ තුනකට (1273) අධික තොගයක් රැගත...
2026-03-19
“SHIPWRECKS AROUND SRI LANKA” වෙබ් අඩවිය එලිදැක්වීම සඳහා නාවික හමුදාව පහසුකම් සලසයි
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් නාවික හමුදාවේ සහයෝගීත්වය සහ පහසුකම් සැලසීම යටතේ “SHIPWRECKS AROUND SRI LANKA” වෙබ් අඩවිය එලිදැක්වීම 2026 මාර්තු මස 12 වැනි දින කොළඹදී සිදුකෙරුණු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බා...
2026-03-18
සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF OONAMI” නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
ජපාන ස්වයං ආරක්ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF OONAMI” නෞකාව සුහද සංචාරයක් සඳහා 2026 මාර්තු මස 09 වැනි දින දිවයිනට පැමිණි අතර, සුහද සංචාරය අවසන් කරමින්, සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව 2026 මාර්තු මස 11 වැනි දින දිවයිනෙන් පිටත් විය. “JMSDF OONAMI” න...
2026-03-18
නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 2000ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 03ක් කිලිනොච්චිය පල්ලිකුඩා ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය පල්ලිකුඩා ප්‍රදේශයේ 2026 මාර්තු මස 12 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් දෙදහසක පමණ තොගයක් (2000), සැකකරුවන් තිදෙනෙක් (03) සහ කැබ් රථයක් (01) ...
2026-03-18
රණක්ෂිතයට පත් රණවිරුවන් නාවික සංචාරයකට එක්වෙයි
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව සහ රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ, රණවිරු සෙවන පුනරුත්ථාපන මධ්‍යස්ථානය, මිහිඳු සෙත් මැදුර සහ අභිමංසල 1, 2, සහ 3 සුවතා නිකේතනයන්හි ප්‍රථිකාර ලබන රණවිරුවන් පිර...
2026-03-17
ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 255 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීම වෙනුවෙන් නාවික හමුදාව ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, අනෙකුත් සන්නද්ධ හමුදා ඇතුළු නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා එක්ව දිවයින වටා මුහුදු කලාපය ආවරණය වන පරිදි විශේෂිත වූ නාවික මෙහෙයුම් ක්‍රියාවට ...
2026-03-17
නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය, 2026 මාර්තු මස 07 වැනි දින සිට 10 වැනි දින දක්වා වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ හොකී ක්‍රීඩා පිටියේදී පැවති අතර, එහි පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් සහ කාන්තා ශ...
2026-03-17
රුපියල් මිලියන 15කට අධික දළ වීථි වටිනාකමකින් යුත් විදේශීය කංසා තොගයක් කිලිනොච්චියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චි ඩෙවිල්ස් පොයින්ට් මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ විදේශීය කංසා කිලෝ හැත්තෑ අටයි (78) ග්‍රෑම් තුන්සියයක (300) පමණ තොගයක් 2026 මාර්තු මස 13 වැනි දින ...
2026-03-17
ලෝක “ස්ථූලතා දින” දැනුවත් කිරීමේ පාගමන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්වෙයි
ලෝක ස්ථූලතා දිනයට සමගාමීව “Healthy Weight – Wealthy Life.” යන තේමාව යටතේ කොළඹ විහාරමහාදේවි උද්‍යානය ආශ්රිත ප්‍රදේශයේ 2026 මාර්තු මස 07 වැනි දින පැවැති මහජන දැනුවත් කිරීමේ පාගමන සඳහා නාවික හමුදාව එක් විය. ...
2026-03-17
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක නාවික හමුදා මෙහෙයුම් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 133කට අධික තොගයක් නාවික හමුදා භාරයට
‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස, මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීම වෙනුවෙන් නාවික හමුදාව අනෙකුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ පාර්ශ්වයන් හා එක්ව දිවයින වටා මුහුදු කලාපය ආවරණය වන පරිදි විශේෂිත වූ නාවික මෙහෙයුම් ක්...
2026-03-16


