සියළු පුවත්

‘Commandant’s Cup Sailing Regatta - 2024’ ත්‍රීකුණාමලයේදී ආරම්භවේ

ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන ‘Commandant’s Cup Sailing Regatta - 2024’ රුවල් යාත්‍රා තරඟාවලියේ සමාරම්භක උත්සවය 2024 අගෝස්තු මස 18 වන දින ත්‍රීකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා සමා...

2024-08-19

නාවික හමුදා ගංවතුර සහන කණ්ඩායමක් කළුතර පරගොඩ ප්‍රදේශයේ ස්ථානගත කෙරේ

අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ ප්‍රදේශය වෙත නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායමක් (01) ස්ථානගත කිරීමට අද දින (2024 අගෝස්තු 18) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි....

2024-08-18

මත්පෙති තොගයක් සිලාවතුර පණ්ඩරවේළි හිදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව, 2024 අගෝස්තු මස 17 වන දින සිලාවතුර, පණ්ඩරවේළි ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නිවසක් තුළ සඟවා තිබූ මත්පෙති (Pregabalin Capsules) තුන්සිය අසූවක (380) තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙර...

2024-08-18

හික්කඩුව සහ තංගල්ල වෙරළ තීරයේදී නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දින (2024 අගෝස්තු 17) හික්කඩුව වෙරළ තීරය සහ තංගල්ල වරාය හා ඒ ආශ්‍රිත වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි. ...

2024-08-17

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 37 කට ආසන්න සේවා කාලය නිම කරමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක අද දින (2024 අගෝස්තු 16) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...

2024-08-16

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කිරින්ද උසස් පුහුණු ආයතන පරිශ්‍රයේ ස්ථාපනය කළ Ship-in-a-Box පුහුණු සමාකෘතිය විවෘත කෙරේ

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කරමින්, එම දෙපාර්තමේන්තුවේ කිරින්ද උසස් පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රාහකත්වයෙන් ස්ථාපිත කෙරුණු; යාත්‍රා...

2024-08-15

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජගත් කුමාර වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ජගත් කුමාර උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2024 අගෝස්තු 15) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි. ...

2024-08-15

ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ, ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී (Commander Joint Agency Task Force Operation Sovereign Borders) Rear Admiral Brett Sonter RAN සහ එම බලකායේ නියෝජිතයන් පිරිසක් අද දින (2024 අගෝස්තු 14) නාවික හමුදා මූලස්ථානයේදී නි...

2024-08-14

තලෙයිමන්නාරම වෙරළට ගසාගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 208 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරම ඌරුමලේ සහ පරණ පාලම වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2024 අගෝස්තු මස 11 සහ 12 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, එම වෙරළ ප්‍රදේශ වෙත ගසාගෙන එන ලද බීඩි කොළ කිලෝ දෙසිය අටක (208) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා ...

2024-08-14

විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 09 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය කඩෙයිකාඩු වෙරළ ප්‍රදේශයේ සහ එම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 12 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ග...

2024-08-14

නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ සැකකරුවෙක් සිලාවතුරේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව සිලාවතුර, පුතුකුඩිරිප්පු ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 13) උදෑසන කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නිවසක් තුල අලෙවි කිරීමට සූදානම් කර තිබූ නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනි...

2024-08-13

බීඩි කොළ කිලෝ 2,689 ක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් 03 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට දකුණෙන් කුදිරමලේ තුඩුවට ඔබ්බෙන්වූ වයඹ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හයසිය අසූ නවයක තොගයක් (2,689) (තෙත බර සහ...

2024-08-13

තලෙයිමන්නාරම්තොට රජයේ දෙමළ මිශ්‍ර පාසලේ‍ නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් අලුත්වැඩියා කළ වේදිකාව සිසු අයිතියට පත් කෙරේ

මන්නාරම, තලෙයිමන්නාරම්තොට රජයේ දෙමළ මිශ්‍ර පාසලේ‍ ක්‍රීඩා පිටියෙහි අබලන් තත්වයට පත්ව තිබූ වේදිකාවක් නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් අලුත්වැඩියා කර සිසු අයිතියට පත් කිරීම, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අ...

2024-08-12

චීනයේ පැවති 04 වන ආසියානු පැරා ක්‍රීඩා උළලේදී මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් මව්බිමට දිනාදුන් නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ නාවික හමුදාධිපතිගේ ඇගයීමට

චීනයේ හෙන්ග්ෂුහි (HANGZHOU) පැවති, 04 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2023 ඔක්තෝබර් මස 28 වන දින පැවති මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑ...

2024-08-12

ශ්‍රී ලංකා නාවික හමුදා සුනඛ සංචිතය වෙත බෙල්ජියම් මැලිනොයිස් වර්ගයේ සුනඛ පැටවුන් 02ක් පරිත්‍යාග කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුනඛ සංචිතය වෙනුවෙන් (Military Working Dog Unit – MWD) බෙල්ජියම් මැලිනොයිස් වර්ගයේ සුනඛ පැටවුන් දෙදෙනෙක් (02) සහ උපකරණ පරිත්‍යාග කිරීම කපිතාන් එරල්ඩ් ධර්මරත්න (Master Mariner) විසින් 2024 අ‍ගෝස්තු මස 09 වන දින සිදු කෙරුණු අතර, එම පරිත්‍ය...

2024-08-12