සියළු පුවත්

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 ජනවාරි මස 24 වැනි දින මන්නාරම, ගමනාගමන මණ්ඩල ඩිපෝව ඉදිරිපිට සහ ශාන්තිපුරම් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස ‍වෝටර් ජෙල් නමැති පුපුරණ ද්‍රව්‍ය කූරු දහයක් (10), ව...

2025-01-25

කේරළ ගංජා සමඟ සැකකාරියක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව අද (2025 ජනවාරි 25) අළුයම් කාලයේ පුත්තලම සින්නපාඩු කොට්ටන්තිව් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ දෙකයි (02) ග්‍රෑම් දෙසිය හතලිස් පහක (245) ...

2025-01-25

නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කළ එනසාල් කිලෝග්‍රෑම් 342ක තොගයක් සහ වියළි කහ කිලෝ ග්‍රෑම් 1231ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2025 ජනවාරි මස 24 වැනි දින කල්පිටිය කීරමුන්දලම වෙරළ ප්‍රදේශයේ සහ තෝරයඩි මුහුදු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ එනසාල් කිලෝග්‍රෑම් 342ක පමණ තොග...

2025-01-25

නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් යාපනයේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායන මාලාවක් 2025 ජනවාරි මස 21 වැනි දින සිට 23 වැනි දින දක්වා යාපනය මාතගල් ශාන්ත අන්තෝනි දේවස්ථානය, කන්කසන්තුරය නඩේෂ්වර විද්‍යාලය සහ වෙත්තිලයිකර්නි පරමේ...

2025-01-25

බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චන්දිම සිල්වා වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් චන්දිම සිල්වා බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද (2025 ජනවාරි 24) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි. ...

2025-01-24

ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ වෙතත්, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශය වෙතත් නාවික හම...

2025-01-24

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ රජයේ වී ගබඩා පිරිසිදු කර අළුත්වැඩියාව සඳහා නාවික හමුදාවේ සහය

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ, මහ කන්නයේ වී අස්වැන්න ගබඩා කිරීම සඳහා නාවික හමුදාව විසින් අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්ක ...

2025-01-24

මහකනදරාව ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධන්ගල සහ මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශයන්ගේ මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් තුනක් (03) ස්ථානගත කිරීම...

2025-01-23

රියර් අද්මිරාල් හසන්ත දසනායක නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් හසන්ත දසනායක නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් අද (2025 ජනවාරි 23) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි. ...

2025-01-23

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් චින්තක රාජපක්‍ෂ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් චින්තක රාජපක්‍ෂ අද (2025 ජනවාරි 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා ලදී. ...

2025-01-23

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, Colonel Amanda Johnston නිල හමුවක් සඳහා අද (2025 ජනවාරි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. ...

2025-01-22

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් එම් ආනන්ද් (M Anand) නිල හමුවක් සඳහා අද (2025 ජනවාරි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. ...

2025-01-22

ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ඇතුළු දූත පිරිසක් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකියෝ ඉසොමාටා (Akio Isomata) මහතා ඇතුළු දූත පිරිසක් 2025 ජනවාරි මස 20 වැනි දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින්, එම විධානයේ වැඩ බලන ආඥාපති රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා හමුවිය. ...

2025-01-22

නාවික හමුදාව මඟින් අනුරාධපුර පූජා භූමියේ බෝමළුව විහාරස්ථාන පරිශ්‍රයේ ස්ථාපනය කළ ජල පිරිපහදු මධ්‍යස්ථාය ජනතා අයිතියට පත්කෙරේ

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන්, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පිය දායකත්වයෙන් සහ MAS සමූහ ව්‍යාපාරයට අයත් බොඩිලයින් පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වය මත ඓතිහ...

2025-01-21

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 02 ක් යාපනය වෙන්පුරවිනගර් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වෙන්පුරවිනගර් වෙරළ ප්‍රදේශයේ 2025 ජනවාරි මස 20 වැනි දින අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු...

2025-01-21