සියළු පුවත්

‘සයුරුසර’ සඟරාවේ 48 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 48 වන කලාපය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, එහි ප්‍රධාන සංස්කාරක, කොමාණ්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින්...

2024-07-24

උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කෙරේ

උතුරු මැද නාවික විධානයට අයත් ආයතනයන්හි නාවික පුද්ගලයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන්, එම ආයතන තුල නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායක්තවයෙන් අභිනවයෙන් ඉදිකරන ලද නව පහසුකම්, උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් ...

2024-07-23

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුලි 23) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2024-07-23

ආසියානු කලාපීය නෞකාවන්ට එරෙහිව මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා ස්ථාපිත සහයෝගීතාවෙහි (ReCAPP) සමූහ රැස්වීම කොළඹදී ආරම්භ වෙයි

ආසියානු කලාපීය නෞකාවන්ට එරෙහිව මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා ස්ථාපිත සහයෝගීතාවෙහි (Regional Cooperation Agreement on Combating Piracy and Armed Robbery against Ships in Asia - ReCAAP) සමූහ රැස්වීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍ර...

2024-07-23

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අද දින (2024 ජුලි 23) අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ...

2024-07-23

නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලා අංක 05 සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මහව, බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පවත්වනු ලැබූ බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ අංක 05 පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රඳාණය අද දින (2024 ජුලි 22) වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නලීන...

2024-07-22

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 189 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කුඩාව වෙරළ ප්‍රදේශයේ අද දින (2024 ජුලි 21) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් එකසිය අසූ නවයක (189) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙකු (01) නා...

2024-07-21

නිල සංචාරය නිමාකරමින් සීෂෙල්ස් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී දිවයිනෙන් නික්ම යයි

නිල සංචාරයක් සඳහා 2024 ජුලි මස 14 වන දින දිවයිනට පැමිණි සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) සිය නිල සංචාරය සාර්ථකව නිමා කරමින් අද දින (2024 ජුලි 21)උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්...

2024-07-21

නෞකා වෙත ප්‍රවිෂ්ඨ වීමේ සහ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු වැඩසටහනේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ අනුග්‍රහය යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජුලි මස 08 වන දින සිට 19 දින දක්වා ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ සෝබර් දූපත් අවන්හල් පරිශ්‍රයේදී පවත්වන ල...

2024-07-20

නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේදී සාර්ථකව පවත්වයි

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව (Chemical, Biological, Radiological and Nuclear - CBRN) මහජන ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාවයට විශාල බලපෑමක් ඇති කරනු ලබන අතර, ඒ සම්බන්ධව විශේෂ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක්, 2024 ජුලි මස 19 වන දින ත්‍රිකුණාමලය, අෂ්...

2024-07-20

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ මැදිහත් වීමෙන් ජපාන රජය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත රිබ් (RHIB) යාත්‍රාවක් ලබා දෙයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ මැදිහත් වීමෙන් ජපාන රජය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත රිබ් (RHIB) යාත්‍රාවක් පරිත්‍යාග කිරීම, අද දින (2024 ජුලි 19) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ශ...

2024-07-19

ශ්‍රී ලංකා අන්තර් මධ්‍ය බොක්සිං තරඟාවලිය - 2024 හි අනුශූරතාවය නාවික හමුදාව විසින් දිනා ගනියි

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් මධ්‍ය බොක්සිං තරඟාවලිය - 2024, කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ බොක්සිං ක්‍රීඩා වළල්ලේදී, 2024 ජුනි මස 15 වන දින සිට ජුලි මස 18 වන දින දක්වා පැවති අතර, එහිදී තරඟාවලියේ අනුශූරතාවය දිනා ග...

2024-07-19

සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 25 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 36 සහ 37 වන බඳවා ගැනීමට අයත් තාක්ෂණික අංශයේ මධ්‍ය නිලධාරීන් විසිපස් දෙනෙකු (25) විසිර යාම හා අධිකාරියට පත් කිරීම, 2024 ජුලි මස 18 වන දින, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආ...

2024-07-19

යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා සිදුකල පාද යාත්‍රාවෙන් පසු නාවික හමුදාව කුමන ජාතික වනෝද්‍යානයේ විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවයි

යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා සිදු කල පාද යාත්‍රාව සඳහා සහභාගි වූ බැතිමතුන් විසින් බැහැර කරන ලද ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය එක්රැස් කර පිරිසිදු කිරීමේ වැඩසටහනක්, කුමන ජාතික වනෝද්‍යානයේ බගූරේ කළපු ප්‍රදේශ...

2024-07-18

නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝ ග්‍රෑම් 778 ක පමණ තොගයක් පුත්තලමේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ජුලි මස 17 වන දින සවස් කාලයේ පුත්තලම, වෙල්ලමුන්දලම සිට කොලන්කනත්ත දක්වා වූ වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් හත්ස...

2024-07-18