සියළු පුවත්

තැලීසීමියා රෝගීන් ගේ සත්කාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය වෙනුවෙන් උපහාර පිරිනමයි

තැලසීමියා රෝගී සත්කාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉතා අඩු පිරිවැයකින් තැලසීමියා නික්ෂේපන පද්ධති නිපදවා සිදුකරනු ලබන සුවිශේෂී දායකත්වය වෙනුවෙන් නාවික හමුදාව වෙත සෞඛ්‍ය අමාත්‍යංශය වෙතින් උපහාර පිරිනැමීමේ උළ...

2024-07-29

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 27 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව; ත්‍රීකුණාමලය කෝණේෂ්වරම් කෝවිල හා චැපල් තුඩුව ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී 2024 ජුලි මස 27 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී දැල් භාව...

2024-07-29

නාවික හමුදා දායකත්වයෙන් අනුරාධපුර කුඩා බෙල්ලන්කඩවල ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා බෙල්ලන්කඩවල ප්‍රදේශයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය අද දින (2024 ජූලි 28) ජනතා අයිතියට පත් කෙරිණි. ...

2024-07-29

නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2024, මෙවර බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු රග්බි පිටියේ දී 2024 ජුලි මස 24 සිට 26 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි ශූරතාවය දියත් විධානය විසින් සහ කාන්තා ශූරතාවය බටහිර නාවික වි...

2024-07-27

වයඹ නාවික විධානයේ අභිනව වැඩ බලන ආඥාපති ලෙස කොමදෝරු ධම්මික විජේවර්ධන වැඩ භාර ගනී

කොමදෝරු ධම්මික විජේවර්ධන වයඹ නාවික විධානයේ අභිනව වැඩ බලන ආඥාපති වශයෙන් අද දින (2024 ජුලි 27) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි. ...

2024-07-27

නාවික හමුදා දායකත්වයෙන් ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළුගස්වැව සහ කැකිරාව ප්‍රදේශයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට පත් කිරීම 2024 ජූලි මස 26 වන දින සිදුකෙරිණි. ...

2024-07-27

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1276 ක තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය එරුමතිව් දූපතේ සහ එම මුහුදු ප්‍රදේශයේ 2024 ජුලි මස 26 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය හැත්තෑ හයක (1276) පමණ තොගයක් (තෙ...

2024-07-27

නාවික හමුදාව මඟින් මඩකළපුව ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මඩකලපුව ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2024 ජුලි මස 25 වන දින සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි....

2024-07-26

කල්පිටිය තලවිල ශාන්ත ආනා දේවස්ථාන පරිශ්‍රයේ නාවික හමුදාව මඟින් අලුත්වැඩියා කළ විශ්‍රාම ශාලාව විවෘත කෙරේ

කල්පිටිය තලවිල ශාන්ත ආනා දේවස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන නාවික හමුදා සේවයේ නියුතු හා විශ්‍රාමික ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් වෙනුවෙන්, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූල්‍ය දායකත්වයෙන් හා නාවික හමුදා තාක්...

2024-07-26

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘‘USS Michael Murphy’’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජුලි මස 23 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘‘USS Michael Murphy’’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 ජුලි 26) දිවයිනෙන් පිටත්ව යාමට කටයුතු කෙරිණි....

2024-07-26

ආසියානු කලාපීය නෞකාවන්ට එරෙහිව මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා ස්ථාපිත සහයෝගීතාවෙහි (ReCAPP) සමූහ රැස්වීම සාර්ථකව නිමාවට පත්වෙයි

ආසියානු කලාපීය නෞකාවන්ට එරෙහිව මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා ස්ථාපිත සහයෝගීතාවෙහි (Regional Cooperation Agreement on Combating Piracy and Armed Robbery against Ships in Asia - ReCAAP) කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවති සමූහ රැස්වීම, අද දින (2024 ජුලි 25) කොළඹ ප්‍රදේශ...

2024-07-25

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1780 ක පමණ තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව දඩුගම කලපුවේ 2024 ජුලි මස 24 වන දින සවස් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හත්සිය අසූවක (1780) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙන...

2024-07-25

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ගාල්ල සිට නාවික සැතපුම් 200 පමණ (කිලෝ මීටර් 370 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්...

2024-07-24

කඹුරුපිටිය ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේ නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකිරීම් නිමකල සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කර සසුනට පූජා කෙරේ

කඹුරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේ නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකිරීම් නිමකල සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කර සසුනට පූජා කිරීම, අද දින (2024 ජුලි 24) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත ...

2024-07-24

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් වෙත ලබාගැනීමෙන් අනතුරුව, අද ද...

2024-07-24