සියළු පුවත්

හක් බෙල්ලන් 2137 ක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය පරාමුනේ ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී 2025 ජනවාරි මස 14 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස ඩිංගි යාත්‍රාවක් මඟින් ප්‍රවාහනය කරමින් තිබූ අනුමත ප්‍රමාණයට වඩා කුඩා හක් බෙල්...

2025-01-15

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩී කොළ කිලෝග්‍රෑම් 864 කට අධික තොගයක් මීගමුව කලපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ 2025 ජනවාරි මස 13 වැනි දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් අටසිය හැට හතරකට (864) අධික තොගයක් සමඟ ඩිංගි ...

2025-01-15

නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2025 ජනවාරි මස 12 සහ 13 යන දෙදින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය, ශික්‍ෂා, තම්මැන්නා සහ ගජබා යන ආයතනයන් මඟින් සිදුකෙරෙණ මෙහෙ...

2025-01-13

නාවික හමුදාධිපති ජය ශ්‍රී මහ බෝ සමිඳුන් සහ රුවන්වැලි මහා සෑ රදුන් වැඳපුදා ගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති ලෙස ධුරයේ වැඩභාර ගැනීමෙන් පසු, 2025 ජනවාරි මස 12 වැනි දින අනුරාධපුර අටමස්ථානය ඇතුළු පූජනීය ස්ථාන වන්දනාමාන කරමින්, නාවික හමුදාවේ ඉදි...

2025-01-12

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව විසින් ගාල්ල සහ හම්බන්තොට පිරිසිදු කිරීමේ වැඩසටහනක්

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ, ගාල්ල සමුද්‍ර මාවත වෙරළ තීරයේ සිට ගාල්ල නගර සීමාව දක්වා වෙරළ තීරය, ගිංතොට පාලම අසල සිට හික්කඩුව දක...

2025-01-12

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ජනවාරි මස 11 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධී...

2025-01-12

ගොන්ගල කඳු තරණ අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි

රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සමබරතාවය තුළින් නාවික හමුදා පුද්ගලයින්ගේ සෞඛ්‍ය සහ යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ගේ සංකල්පයකට අනුව, නාවික හමුදා විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්...

2025-01-12

නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2025 ජනවාරි මස 11 වැනි දින නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හා සාගරික විද්‍යාපීඨය, ශ්‍රී ලංකා නාවික තටාකංගණය, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා සහ ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයන්හි ...

2025-01-12

නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා කිමිදුම් අංශයේ 60 වැනි සංවත්සරය සැමරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ; දිය යට බිඳහෙලීම්, ඉදිකිරීම්, අළුත්වැඩියා කිරීම්, පරීක්‍ෂා කිරීම් සහ ගොඩගැනීම් සම්බන්ධ කිමිදුම් රාජකාරි සඳහා 1965 වර්ෂයේ ජනවාරි මස 08 වැනි දින ස්ථාපිත නාවික හමුදා කිමිදුම් හා ගලවාගැනීමේ ඒකකයේ 60 වැනි සංවත්...

2025-01-11

රුපියල් මිලියන 36 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් වයඹ මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කප්පලඩි මුහුදු ප්‍රදේශයේ 2025 ජනවාරි මස 10 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 90 ග්‍රෑම් 45 ක තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...

2025-01-11

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 28ක් මන්නාරම සහ පුත්තලම ප්‍රදේශයන්හිදී නාවික හමුදා භාරයට ‍

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ඕලුතුඩුවායි, මන්තෙයි, වංකාලේ, සිලාවතුර සහ පුත්තලම දළුව යන මුහුදු ප්‍රදේශ තුළ 2025 ජනවාරි මස 07 වැනි දින සිට 09 වැනි දින දක්වා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලය...

2025-01-10

නැංගුරම නාවික සුවසහන මධ්‍යස්ථානයේ රණවිරුවන් වෙනුවෙන් ජල චිකිත්සක තඨාකයක් ඉදිකිරීම සඳහා ආධාර පිරිනමයි

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා බෞද්ධ කවුන්සිලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා ගේ ප්‍රධානත්වයෙන් බෙන්ඩිගෝ හි අටීෂා බෞද්ධ මධ්‍යස්ථානයේ භික්ෂුන් ඇතුළු කණ්ඩායමක් 2025 ජනවාරී මස 09 වැනි දින වැලිසර “Anchorage” නාවික සුවසහන මධ්‍යස්ථානයේ සංචාර...

2025-01-10

ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය නැරඹිමේ සංචාර සඳහා අයදුම් කිරීම වෙනුවෙන් visitdockyard.navy.lk වෙබ් අඩවිය නිළ වශයෙන් ආරම්භ වේ

ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය නැරඹිමේ සංචාර සඳහා අයදුම් කරනු ලබන ආයතන සහ පුද්ගලයින්ගේ පහසුව වෙනුවෙන් නාවික හමුදාව විසින් නිර්මාණය කළ, visitdockyard.navy.lk නව වෙබ් අඩවිය නිළ වශයෙන් ආරම්භ කිරීම, 2025 ජනවාරි මස 08 වන දින, නාවික හමුදා නියෝජ්‍ය මාණ්...

2025-01-09

ආණමඩුව, උප්පලවත්ත මහ වැවේ සොරොව් දොර අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය

අක්‍රීය තත්වයේ පැවති පුත්තලම ආණමඩුව, උප්පලවත්ත මහ වැවේ සොරොව් දොර අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහාය ලබාදීමට 2025 ජනවාරි මස 07 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. ...

2025-01-09

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2025 ජනවාරි මස 08 වැනි දින රාත්‍රි කාලයේ යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීව...

2025-01-09