සියළු පුවත්

නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 120 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි වෙරළ ප්‍රදේශයේ 2024 මැයි මස 04 වන දින සවස් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එකසිය විස්සක (120) පමණ තොගයක් (තෙත බර සහිත) නාව...

2024-05-05

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සිසිර දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් සිසිර දිසානායක අද දින (2024 මැයි 05) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි....

2024-05-05

මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් 07 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් හත් දෙනෙකු (07) විසිරයාමේ උත්සවය, නැගෙනහිර නාවික විධානයේ වැඩ බලන ආඥාපති හා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 මැයි 04) ...

2024-05-04

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අද දින (2024 මැයි 04) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි....

2024-05-04

නාවික හමුදාව මඟින් දොඩංගොඩ සහ අගලිය පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ සහ අගලිය යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2024 මැයි මස 03 වන දින ක්‍රියාත්මක කෙරිණි....

2024-05-04

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 06 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; යාපනය, චලෛයි මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 03 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) සහ නීති වි...

2024-05-04

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ධූරය නාවික හමුදාවෙන් යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව සභාපතිගේ පදවි ප්‍රාප්ති උළෙල, 2024 අප්‍රේල් මස 26 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යාපීඨ පීඨාධ...

2024-05-03

2024 ජාතික කරාතේ ශුරතාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

2024 අප්‍රේල් මස 27 වන දින සිට 29 වන දින දක්වා බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි පැවති 2024 ජාතික කරාතේ ශුරතාවලියේදී නාවික හමුදා පිරිමි හා කාන්තා කරාතේ කණ්ඩායම් රන් පදක්කම් හතරක් (04) රිදී පදක්කම් තුනක් (03) සහ ලෝකඩ පදක්කම් නවයක් (09) දිනාගැනීමට...

2024-05-01

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 13 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මන්නාරම, වන්කාලේ හා පල්ලිමුනෙයි ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 29 සහ 30 යන දිනයන්හීදී සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහතුන් ද...

2024-05-01

නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1229 ක පමණ තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව සහ පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව, කල්පිටිය මො‍හොත්තුවාරම් ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 30 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙ...

2024-05-01

ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ ‍කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ ‍කොමසාරිස් ගරු Major General (R) Faheem Ul Aziz අද දින (2024 අප්‍රේල් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය....

2024-04-30

මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් නාවිකයෙකු වෙත කෘතීම පාදයක් පිරිනමයි

මානුෂීය මෙහෙයුමට සක්‍රීයව දායකවීමෙන් රණක්‍ෂිතයට පත්ව පාද අහිමි වූ නාවික හමුදා පුද්ගලයින් වෙත කෘතීම පාද පිරීනැමීමේ වැඩසටහන යටතේ බලනැවි අයිඩීඑන් තිලක් කුමාර (විශ්‍රාමික) යන නාවිකයා වෙත කෘතීම පාදයක් පිරිනැමීම, 2024 අප්‍රේල් මස 30 ව...

2024-04-30

වාණිජ පුපුරණ ද්‍රව්‍ය ‍තොගයක් මූතූර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය මූතූර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ නෝර්වේ දූපතේ 2024 අප්‍රේල් මස 28 වන දින දිවා කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම දූපතේ ගරා වැටුනු ගොඩනැගිල්ලක බටයක් තුළ සඟවා තිබූ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍ර...

2024-04-30

අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2024 නැගෙනහිර නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් වෙයි

අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය, 2024 අප්‍රේල් මස 27 සහ 28 යන දිනයන්හීදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති සහ නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන්, නාවික තටාකාංගනය සහ සැන්ඩිබේ වෙර...

2024-04-29

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 04 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මන්නාරම, පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 28 වන දින උදෑසන කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇ...

2024-04-29