සියළු පුවත්

19 වන සමස්ත ලංකා මේස පන්දු ශූරතාවලියේ විවෘත පිරිමි කේවල අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

Tibhar මේස පන්දු සමාජය විසින් 19 වන වරටත් සංවිධානය කරන ලද සමස්ත ලංකා මේස පන්දු ශූරතාවලිය, 2024 ජුනි මස 07, 08 සහ 09 යන දිනයන්හීදී අම්බලන්ගොඩ එස්ආර්එස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහිදී විවෘත පිරිමි කේවල අනුශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලං...

2024-06-10

ස්චේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ කෞතුකාගාරයක් ස්ථාපනය සඳහා මුල්ගල තබයි

ශ්‍රී ලංකා ස්චේච්ඡා නාවික හමුදාවේ ආරම්භයේ සිට වර්තමානය දක්වා විකාශනය තුළ වැදගත් අවස්ථා හා සිදුවීම් පිළිබඳ ඵෙතිහාසික වැදගත්කමක් ඇති ඡායාරූප සහ සිහිවටන සංරක්ෂණය කර තැබීම සඳහා කෞතුකාගාරයක් ස්ථාපනය කිරීම වෙනුවෙන් මුල්ගල තැබී...

2024-06-10

‘සැපයුම් සම්මන්ත්‍රණය- 2024’ සහ 08 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ

‘සැපයුම් සම්මන්ත්‍රණය - 2024’ සහ 08 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රධානය කිරීම 2024 ජුනි මස 08 සහ අද දින (2024 ජුනි 09) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී, නාවික හා සාගරි...

2024-06-09

නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා කිමිදුම් පාසලේ 25 වන සංවත්සරය සමරයි

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 1999 වර්ෂයේ ජුනි මස 10 වන දින ස්ථාපිත කල ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් පාසලේ 25 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කල සැමරුම් උත්සවයක් 2024 ජුනි මස 08 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍ර...

2024-06-09

රුපියල් මිලියන 24 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2024 ජුනි මස 08 වන දින යාපනය වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හැටකට (60) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දී...

2024-06-09

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ අඛණ්ඩ දායකත්වය

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සඳහා අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් 2024 ජුනි මස 07 වන දිනද ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරුණු අතර, කණ්ඩායම් දහ තුනක් (13) තවදුරටත...

2024-06-07

නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2024 ජුනි මස 06 වන දින, උතුරු මැද නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි....

2024-06-07

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම්, පාලම් තුල අවහිරතා ඉවත් කිරීම් සහ පිලිසකර කිරීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ අඛණ්ඩව සහය

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සඳහා අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් 2024 ජුනි මස 06 වන දිනද ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරුණු අතර, කණ්ඩායම් තිස් හයක් (36) තවදුරට...

2024-06-06

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 52 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය ගෝපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ, ෆවුල් පොයින්ට් මුහුදු ප්‍රදේශයේ, පුල්මුඩේ යාන් ඔය මෝය අසල, ලංකාපටුන ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මුලිතිව් අලම්පිල් ප්‍රද...

2024-06-06

රුපියල් මිලියන 28 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය නගර්කෝවිල් ආම්පන් මුහුදු ප්‍රදේශයේ අද දින (2024 ජුනි 05) දිවා කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හැත්තෑවකට (70) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙ...

2024-06-05

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ස්ථාපනය කල 1000 වන ප්‍රතිආශ්‍රැත ජලපිරිපහදු මධ්‍යස්ථානය ගල්ගමුව පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේදී ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක මහජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සැපිරීම සඳහා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් අරඹන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ...

2024-06-05

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ආවේක්ෂණ සහයෝගයද සහිතව කල්පිටිය ඒත්තාලේ එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශයේ 2024 ජුනි මස 04 වන දින රාත්‍රී කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙ...

2024-06-05

එරංග භාතිය පාපැදි සවාරියේ පිරිමි සහ කාන්තා තෙවන ස්ථාන නාවික හමුදාව දිනාගනියි

2024 ජුනි මස 01 වන දින මිරිස්වත්ත ප්‍රදේශය ආවරණය වන පරිදි පැවති එරංග භාතිය පාපැදි සවාරියේ පිරිමි සහ කාන්තා තෙවන ස්ථාන නාවික හමුදාව විසින් දිනා ගැනීමට සමත් විය. ...

2024-06-05

නාවික හමුදාව මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් අද දින (2024 ජුනි 05) උදෑසන වන විට කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල සහ ම...

2024-06-05

ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ නව හදිසි ප්‍රතිකාර ඒකකය සහ නවීකරණය කල ගිලන් හල විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් සහ රෝහල් සේවා සංගමයේ ප්‍රධානී, රාජකීය පණ්ඩිත පූජ්‍ය රජ්‍වැල්ලේ සුභූති ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ රෝහල් උපකරණ පරිත්‍යාගයෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ ස්ථාපනය ...

2024-06-04