සියළු පුවත්
හංවැල්ල පාලම තුල සිරවූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 30 ක් වටිනා ජල මාපකයක් සොයාගැනීමට නාවික හමුදා කිමිදුම් සහය
අධික වර්ෂාපතනය හේතුවෙන් කැළණි ගඟේ ජලය සමඟ ගසාගෙන පැමිණි උණ පඳුරු සහ කැලිකසල තුල සිරවූ, වාරිමාර්ග දෙමාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 30ක වටිනාකමින් යුත් ජල මාපක යන්ත්‍රයක් ( Acoustic Doppler Current Profiler -ADCP) 2024 ජුනි මස 04 වන දින අළුයම නාවික හමුදාව ම...
2024-06-04
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1832 කට අධික තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය බංගලාවත්ත ඒත්තාලේ ප්‍රදේශයේ 2024 ජුනි මස 03 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් සඟවා තබන ලද බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් අටසිය තිස් දෙකකට (1832) අධික තොග...
2024-06-04
සිංගප්පූරුවේ පැවති 21 වන ආසියානු ආරක්‍ෂක සමුළුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහභාගී වෙයි
උපාය මාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ සංවිධායකත්වයෙන් (International Institute for Strategic Studies - IISS), 2024 මැයි මස 31 වන දින සිට 2024 ජුනි මස 02 වන දින දක්වා සිංගප්පූරුවේ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවති 21 වන ආසියානු ආරක්‍ෂක සමුළුව (21st Asia Security Summit - IISS Shangr...
2024-06-04
ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පාකිස්ථානු නාවික හමුදාව අතර ඉස්ලාමාබාද් හි පැවති හයවන මාණ්ඩලික සාකච්ඡා වාරය සාර්ථකව අවසන් වෙයි
ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර හයවන වරට සංවිධානය කරන ලද මාණ්ඩලික සාකච්ඡා වාරය (6th Pakistan Navy - Sri Lanka Navy Expert Level Staff Talks (ELST) 2023 මැයි මස 28 වන දින සිට 30 වන දින දක්වා පාකිස්ථානයේ ඉස්ලාමාබාද් හි සාර්ථකව පැවැත්වුනු අතර, අධ්‍යක්‍ෂ ජ...
2024-06-04
නාවික හමුදාව මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි
අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් අද දින (2024 ජුනි 04) උදෑසන වන විට කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල සහ ම...
2024-06-04
‘අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය - 2024’ නැගෙනහිර නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් වෙයි
‘අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය - 2024’, 2024 ජුනි මස 01 සහ 02 යන දිනයන්හීදී ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහි පිරිමි ශූරතාවය ද...
2024-06-04
ශ්‍රී ලංකා නාවික හමුදාව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලන මධ්‍යස්ථානය සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අදාළ ප්‍රථම රැස්වීම නාවික හමුදා මූලස්ථානයේදී
ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලන මධ්‍යස්ථානය (National Nuclear Security Administration of United State of America) සමඟ 2024 පෙබරවාරි මස 28 වන දින, ශ්‍රී ලංකාවට අයත් දේශසීමා මායිම් ඔස්සේ විශේෂ න්‍යෂ්ටික ද්‍රව්‍ය සහ අනෙකුත් විකි...
2024-06-04
නාවික හමුදාව මඟින් බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් තුළ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි
අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින් අද දින (2024 ජුනි 03) සන්ද්‍යාව වන විට කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල ...
2024-06-03
නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණය වූ බවට සැකකෙරෙන පුද්ගලයින් 05 ක් සහ පහසුකම් සැලසූ පුද්ගලයින් 02 ක් තලෛයිමන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව; තලෛයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ 2024 ජුනි මස 02 වන දින රාත්‍රී කාලයේ සිදුකළ මුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටකින් මෙරටට සංක්‍රමණය වූ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකික පුද්ගලයන් පස් දෙනෙ...
2024-06-03
රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු ලෙස වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු වශයෙන් අද දින (2024 ජුනි 03) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි....
2024-06-03
නාවික හමුදාව මඟින් බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් තුළ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි
අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින්; කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් තුළ ගංවතුරෙන...
2024-06-03
තායිවාන විවෘත මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගනියි
තායිවානයේ, තායිපේහිදී පැවැත්වෙන තායිවාන විවෘත මලල ක්‍රීඩා තරඟාවලියේ 2024 ජුනි මස 01 වන දින පැවති මීටර් 1500 කාන්තා ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න ක...
2024-06-02
නාවික හමුදාව මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි
අයහපත් කාළගුණික තත්වය හමුවේ බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් විසින්, එම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් ආරක්ෂිතව මුදාගැනී...
2024-06-02
දකුණු මුහුදේදී ආපදාවට පත්ව සිටියදී මුදවා ගත් ධීවරයින් 06 දෙනා නාවික හමුදා මඟින් ගොඩබිමට රැගෙන එයි
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 480 ක් පමණ (කිලෝ මීටර් 889 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට පත්ව සිටියදී කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් ...
2024-06-02
අයහපත් කාලගුණික තත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, පුවක්පිටිය, පාලින්දනුවර හා වැලිපැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස හා පනාදුගම යන...
2024-06-02


