සියළු පුවත්

කිලෝමීටර් 580 ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සැරසෙන නාවික හමුදා නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන පාගමනේ සිව්වන දිනය සාර්ථකව අවසන් කරයි

දින 08 ක් තුල කිලෝමීටර් 580 ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට 2024 ජනවාරි මස 12 වන දින වව්නියාවෙන් පාගමන ඇරඹු නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන, 2024 ජනවාරි මස 15 වන දින සන්ධ්‍යාව වන විට පා ගමනේ සිව්වන දිනය ...

2024-01-16

ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා වැඩ භාර ගනී

ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා අද දින (2024 ජනවාරි 15) ගිණිකොන නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි. ...

2024-01-15

‘‍මහමේරුව සුපර් ක්‍රොස්’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ ලබා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද ‘‍මහමේරුව සුපර් ක්‍රොස්’ ධාවන තරඟාවලිය, 2024 ජනවාරි මස 14 වන දින ගිරිඋල්ල, මහමේරුව ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ හිමි කර ගැනීමට නාවික ...

2024-01-15

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ධම්මික කුමාර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ධම්මික කුමාර අද දින (2024 ජනවාරි 15) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි....

2024-01-15

රුපියල් මිලියන 02 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වන්කලවාඩි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ජනවාරි මස 14 වන දින සවස් කාලයේ යාපනය, වන්කලවාඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ වළ දමා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් හයකට (06) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයු...

2024-01-15

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 14 වන දින සවස් කාලයේ යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරය...

2024-01-15

දින 08ක් තුල කිලෝමීටර් 580ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සැරසෙන නාවික හමුදා නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන පාගමනේ තුන්වන දිනය සාර්ථකව අවසන් කරයි

දින 08ක් තුල කිලෝමීටර් 580ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට 2024 ජනවාරි මස 12 වන දින පාගමන ඇරඹු නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන, 2024 ජනවාරි මස 14 වන දින එහි තෙවනි දිනය මාරවිල ප්‍රදේශයෙන් සාර්ථකව අවසන් ...

2024-01-15

මත්පෙති 10600 තොගයක් සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ජනවාරි මස 12 සහ 13 යන දිනයන්හීදී මිහින්තලේ සහ තලෙයිමන්නාරම, කට්ටුකාරයන්කුඩිඉරිප්පු යන ප්‍රදේශයන්හි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් වලදි, මත්පෙති (Pregabalin Capsules) දසදහස් හයසියය...

2024-01-14

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 13 වන දින සවස් කාලයේ යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා ත...

2024-01-14

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 16 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ 2024 ජනවාරි මස 12 වන දින සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ මුහුදු කූඩැල්ලන්...

2024-01-13

නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක චලිත පුෂ්පික 37 වැනි බංගලාදේශ ආධුනික ගෝල්ෆ් ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබයි

නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක සාමාන්‍ය නැවි චලිත පුෂ්පික 2024 ජනවාරි මස 31 වන දින සිට 2024 පෙබරවාරි මස 03 වන දින දක්වා බංගලාදේශයේ ඩකා හි කුර්මිටෝලා ගොල්ෆ් පිටියේදී පැවැත්වීමට නියමිත ඔරියන් සමූහ 37 වැනි බංගලාදේශ ආධුනික ගොල්ෆ් ශූරතාවලිය සඳ...

2024-01-13

වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ වැඩ භාර ගනී

වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ අද දින (2024 ජනවාරි 12) වයඹ නාවික විධාන මූලස්ථානයේදී, වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි. ...

2024-01-12

නාවික හමුදා සාමාජිකයෙක් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම සඳහා කිලෝමීටර් 580 ක දුරක් ඇවිදීම පූනෑවෙන් ආරම්භ කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සක්‍රිය සේවයේ නියුතු නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන යන නාවිකයා විසින් කිලෝමීටර් 580 ක දුරක් ඇවිද, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම සඳහා අද දින (2024 ජනවාරි 12) උදෑසන පූනෑවෙන් සිය ඇවිදීම ආරම්භ කෙ...

2024-01-12

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා නාවික හමුදා සහය

සෞඛ්‍ය කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙන් රෝහල් වෙතින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට සිදුවන අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා, රෝහල් තුළ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් නාවික හමුදා වෛද්‍ය සහයක කණ්...

2024-01-12

ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කල ඒකාබද්ධ භූ ජලතරණ අභ්‍යාසය යාපනය පලෙයිතිව් දූපතේදී සාර්ථකව නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද, ඒකාබද්ධ භූ ජලතරණ අභ්‍යාසය, යුද නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන් හත්සීයය විසි දෙදෙනෙකු (722) ගේ සහභාගීත්වයෙන් 2024 ජනවාරි මස 09 වන දින සිට දින තුනක් (03) යාපනය, පලෙයිතිව් දූපත ‍කේන්ද්‍ර කර ගන...

2024-01-12