සියළු පුවත්

නීති විරෝධී ලෙස අල්ලන ලද බවට සැකකෙරෙන මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 05 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ 2024 ජනවාරි මස 10 වන දින සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස අල්ලන ලද බවට සැකකෙරන මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ මුහුදු කූඩැල්ලන් ගණ...

2024-01-11

ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් ප්‍රථම කාන්තා ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළු 66 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට සහ ඉඳුරාම බඳවා ගැනීමට අයත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට බඳවා ගත් කාන්තා ශිෂ්‍යභට නිලධාරීන් හය දෙනෙකු (06) ඇතුළු 66 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් තිස් තුන් (33) දෙනෙකු වෙත සහ 2023 ඉඳුරාම බඳවා ගැනීමට අයත් නිලධාරීන් විසි හතර (24) දෙනෙක...

2024-01-10

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඊජිප්තු තානාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඊජිප්තු තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Maged Mosleh මහතා අද දින (2024 ජනවාරි 10) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...

2024-01-10

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජනවාරි මස 08 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 ජනවාරි 10) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම...

2024-01-10

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 2000 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා 03 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, උච්චමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජනවාරි මස 08 වන දින රාත්‍රී කාලයේදී සිදු කල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල මුහුදු කූඩැල්...

2024-01-09

රුපියල් මිලියන 33 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වල්ලිපුරම් වෙරළේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2024 ජනවාරි මස 08 වන දින උදෑසන යාපනය, වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ළඳු කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් අස...

2024-01-09

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජනවාරි 08) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2024-01-08

මත්පෙති 526 ක තොගයක් සමඟ සැකකරුවෙක් තලෙයිමන්නාරම ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2024 ජනවාරි මස 06 වන දින රාත්‍රී කාලයේ තලෙයිමන්නාරම, අම්බාල්නගර් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදි, මත්පෙති (Pregabalin Capsules) පන්සිය විසි හයක (526) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ...

2024-01-07

රුපියල් මිලියන 21 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් වෙත්තලකේනි කඩෙයිකාඩු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙත්තලකේනි කඩෙයිකාඩු වෙරළ ප්‍රදේශයේ 2024 ජනවාරි මස 05 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් පනස් තුනකට (53) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...

2024-01-06

අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජනවාරි මස 05 වන දින සිදුකල මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එකසීය දහඅටක (118) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරය...

2024-01-06

ත්‍රීකුණාමලය සහ පො‍ළොන්නරුව දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් තවදුරටත් නාවික හමුදාව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 දෙසැම්බර් මස 31 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශයන් වෙත අනුයුක්ත කෙරුණු අතර, අ.පො.ස උසස් පෙල ...

2024-01-06

රුපියල් මිලියන 3190 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 245 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් හික්කඩුවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ අනෙකුත් බුද්ධි සේවාවන් ඒකාබද්ධව සිදුකල බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් යොදවා හික්කඩුවට බටහිර දෙසින් නාවික සැතපුම් 28 ක් පමණ (කිලෝම...

2024-01-05

ත්‍රීකුණාමලය සහ පො‍ළොන්නරුව දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 දෙසැම්බර් මස 31 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශයන් වෙත අනුයුක්ත කෙරුණු අතර, මේ වන විට එම සහ...

2024-01-04

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 2023 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල පුද්ගලයින් 343 ක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 2023 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම, අනවසර භාණ්ඩ ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 343 ක් සමඟ මත්ද්‍රව්‍ය විශාල තොගයක් නී...

2024-01-03

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2024 ජනාවරි 01 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශය වෙත අනුයුක්ත කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩ...

2024-01-02