සාම්පූර් ප්‍රදේශයේ තවත් ඉඩම් අක්කර 177ක් මුල් අයිතිකරුවන්ට භාරදෙයි
මන්නාරම මුහුදු තීරයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 51.5ක් නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ත්‍රිකුණාමළය නාවික තඨාකාංගනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (23) උදෑසන කුච්චවේලි මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් 6 දෙනෙකු, ධීවර කටුයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, සුරුක්කු දැලක් හා කිමිඳුම් කටයුතු සඳහා භාවිතා කරන පාවරල් යුගලක්ද සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.
24 Mar 2016
මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට
පුද්ගලයින් සිව් දෙනෙකු සමග ජෙලග්නයිට් කූරු 4ක් හා නීති විරෝධී ලෙස ඇල්ලූ මත්ස්‍ය කිලෝග්‍රෑම් 16ක් නාවික හමුදා අත්අඩංගුවට

මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා ජෙලග්නයිට් කූරු 4ක් (එකක් ග්‍රෑම් 100ක් පමණ වන) සමග සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු මන්නාරම දකුණු වෙරළ තීරයේ දී ඊයේ උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.
23 Mar 2016