ශ්‍රීලංනානෞ ‘රණගජ’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) රුක්මන් වීරසේකර මහතා වැඩ භාර ගනී
මීගමුව මුහන්දිරම්පිටිය කලපු තොටුපොළ පිරිසිදු කිරීමට නාවික හමුදාවේ සහාය
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් ප්‍රජා අයිතියට පත් කෙරේ

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීම හදුන්වාදිය හැකි අතර, ඒ අනුව, ඊයේ (අගෝස්තු 24) වයඹ පලාතේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වනපරිදි ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් පොල්පිතිගමදී, අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් දුරස්ථ සංනිවේදන තාක්‍ෂණය ඔස්සේ ප්‍රජා අයිතියට පත් කෙරුණි.
25 Aug 2018