අභිනවයෙන් ඉදි කළ ‘මිහින්තලය නාවික නිකේතනය’ විවෘත කෙරේ
68 වන නාවික දිනයට සමඟාමිව සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් වැලිසරදී
ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ ජ්‍යේෂ්ඨ නිලධාරින් නාවික හමුදාධිපති හමුවෙයි

පසුගිය දෙසැම්බර් 01 වන දින, මෙරටට පැමිණි ඉන්දියානු වෙරළාරක්‍ෂක බලකායේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් (ප්‍රතිපත්ති සහ සැලසුම්), ඉන්ස්පෙක්ටර් ජෙනරාල් වීඑස් පතානියා මහතා සහ ‘සමර්’ සහ ‘අර්යමන්’ නෞකාවන්හි අණදෙන නිලධාරින් වන ඩිපියුරිටි ඉන්ස්පෙක්ටර් ජෙනරාල් අරුනාබ් බෝස් මහතා සහ ඩිපියුරිටි කමන්ඩාන්ට් කරන් කිෂෝර් මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරින් පසුගිය දෙසැම්බර් 03 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
05 Dec 2018