හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ජ්‍යේෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්රදානය කෙරේ
‘සමුද්‍රිකා’ යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා ඒකකයට එක්වෙයි
‘සයුරළ’ නෞකාව සාර්ථක පුහුණු සංචාරයකින් පසු යලි දිවයිනට

පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පසුගිය පෙබරවාරි 02 වන දින කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව සාර්ථක ලෙස සිය නාවික අභ්‍යාසය නිම කිරීමෙන් පසු අද (පෙබරවාරි 28) දිවයිනට ලඟා විය. සයුරළ නෞකාව කොළඹ වරායට සේන්දුවිමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව වරාය පරිශ්‍රය වෙත පිළිගැනීමට කටයුතු කෙරුණි.
28 Feb 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 42.3 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික පවුල්වල දූදරුවන් හට ශිෂ්‍යත්ව ඇගයීම් ප්රදානය කෙරේ

2018 වසරේ පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට, දිස්ත්‍රික් කඩඉම් සීමාව අභිබවා යමින් විශිෂ්ට ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දූදරුවන් වෙත දෙවන අධියර යටතේ ශිෂ්‍යත්ව ඇගයීම් ප්රදානය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (පෙබරවාරි 27) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේ දී සිදු කෙරුණි.
27 Feb 2019
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තනාපතිතුමිය ඇතුළු දූත පිරිසක් හම්බන්තොට වරායේ සංචාරයක

්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති වශයෙන් කටයුතු කරන ලබන ඇලීනා ටැප්ලිස් මහත්මිය ඇතුළු දූත පිරිසක් අද (පෙබරවාරි 27) හම්බන්තොට වරාය පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත වන ලද අතර, එහිදි තානාපතිතුමිය නාවික ස්ථානගත කිරීම් හම්බන්තොට අණභාර නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු අශෝක විජේසිරිවර්ධන නිලධාරිතුමන් ද හමු වීය.
27 Feb 2019