මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයකට අනුව නාවික හමුදා විනයාරක්‍ෂාධිපති, කපිතාන් ධනේෂ් පත්බේරිය නිලධාරිතුමාගේ අධික්‍ෂණය යටතේ මත්ද්‍රව්‍ය උවදුර හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කර ඇත.
26 Feb 2019