එක්සත් ජනපද වෙරළාරක්‍ෂක බලකායේ ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්‍ෂණ වැඩසටහනේ නියෝජිතයින් පිරිසක් දකුණු නාවික විධානයේ ආඥාපති හමුවෙයි
ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක බලකායේ ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්‍ෂණ වැඩසටහනේ නියෝජිතයින් පිරිසක්, 2026 ජූනි මස 24 වන දින නිල හමුවක් සඳහා දකුණු නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන හමු විය.
මෙම නිල හමුවේදී, ජාත්‍යන්තර නෞකා සහ වරාය පහසුකම් ආරක්‍ෂක (ISPS) විධිවිධාන ක්‍රියාත්මක කිරීම පිළිබඳව අදහස් හුවමාරුවක් සිදුකෙරිණි.
1 /
6













