සියළු පුවත්

Eagle’s Cup අභියෝගතා කුසලාන හෑන්ඩ්බෝල් තරඟාවලියේ පිරිමි අංශයේ ශූරතාවය නාවික හමුදාව විසින් දිනා ගනියි

Eagle’s Cup අභියෝගතා කුසලාන හෑන්ඩ්බෝල් තරඟාවලිය, 2023 නොවැම්බර් මස 06 වන දින සිට 09 වන දින දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවති අතර, එහි පිරිමි ශූරතාවය නාවික හමුදා පිරිමි හෑන්ඩ්බෝල් කණ්ඩායම විසින් දිනාගැනී...

2023-11-14

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති ඉන්දු ශාන්තිකර ජාත්‍යන්තර සමුද්‍රීය ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය -2023 සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ඉන්දු ශාන්තිකර ජාත්‍යන්තර සමුද්‍රීය ප්‍රදර්ශනය (Indo Pacific International Maritime Exposition -2023) සහ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ඉන්දු ශාන්තිකර කලාපීය සමුද්‍රීය බල සම්මන්ත්‍රණය -2023 (Indo-Pacific Sea Power Conference - 2023), 2023 නොවැම්බර් මස 06 වන දින සි...

2023-11-14

2023 අන්තර් විධාන සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දියත් විධානය විසින් හිමි කර ගනියි

මෙවර (2023) නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය, 2023 නොවැම්බර් මස 08 සහ 09 දෙදින ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූනු අත...

2023-11-11

මිය ගිය සේවා පුද්ගලයින් සිහිකිරීමේ දිනය නාවික හමුදා මූලස්ථානයේදී සහ සියළුම නාවික විධානයන්හිදී අභිමානවත්ව සැමරේ

පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හීදී සහ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව මේ දක්වා සේවයේ යෙදී සිටියදී මියගිය සේවා පුද්ගලයන් සිහිකිරීමේ දිනය අදට (නොවැම්බර් 11) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කල ප්‍රධාන සි...

2023-11-11

රුපියල් මිලියන 27 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය අනලතිව් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය අනලතිව් දූපතේ 2023 නොවැම්බර් මස 10 වන දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හැට නවයකට (69) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...

2023-11-11

නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට තැත් කල මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2023 නොවැම්බර් 09) සවස් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධී ලෙස රැගෙන ඒමට තැත් කල Pregabalin වර්ගයේ මත්පෙති පන්ලක්...

2023-11-09

ජා ඇළ ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය මත බස්නාහිර පළාතට ඇද හැලෙන අධික වැසි හමුවේ, ‘ජා ඇළ’ පිටාර ගැලීම හේතුවෙන් ජා ඇළ, බණ්ඩිගොඩ ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 08 වන දින ඇතිවූ ජල ගැලීමෙන් පීඩාවට පත් එම ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම නාවික ...

2023-11-09

නාවික හමුදා උත්තමාචාර මධ්‍යයේ රියර් අද්මිරාල් ජගත් ලියනගමගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 ක සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ජගත් ලියනගමගේ අද දින (2023 නොවැම්බර් 08) නාවික හමුදා උත්තමාචාර මධ්‍යයේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යෑම සිදු කෙරිණි. ...

2023-11-08

රුපියල් මිලියන 54 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 06 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය තිස්හ...

2023-11-07

අන්තර් විධාන පිහිනුම් හා දිය පන්දු තරඟාවලිය ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සාර්ථකව අවසන් වෙයි

අන්තර් විධාන පිහිනුම් හා දිය පන්දු තරඟාවලිය 2023 නොවැම්බර් මස 02 වන දින සිට 04 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේදී පැවති අතර, පිහිනුම් පිරිමි ශූරතාවය උතුරු නාවික විධානයත්, පිහිනුම් කාන්තා ශූරතාවය පුහු...

2023-11-05

නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන රත්‍රං කිලෝග්‍රෑම් 02 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05 ක් මන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 නොවැම්බර් 03 මස වන දින සවස් කාලයේ මන්නාරම, ඔළුතුඩුවායි ඉදිරි මුහුදු තීරයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන රත්‍රං කිලෝ දෙකයි (02...

2023-11-04

නාවික හමුදාව මඟින් ගාල්ල දොඩම්ගොඩ සහ වක්වැල්ල පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති දොඩම්ගොඩ සහ වක්වැල්ල පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2023 නොවැම්බර් මස 02 සහ 03 යන දිනයන්හි ක්‍රියාත්මක කෙරිණි. ...

2023-11-04

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 33 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 33 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම 2023 නොවැම්බර් 03 වන දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය නාවික හමුදාවේ INS Sumitra නෞකාවේදී සාර්ථකව පවත්වන ලදී....

2023-11-03

කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ පර්යේෂණ සම්මන්ත්‍රණය - 2023 නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වයි

කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ පර්යේෂණ සම්මන්ත්‍රණය - 2023, “Strategizing Security Challenges in A Dynamic Environment” යන තේමාව යටතේ 2023 නොවැම්බර් මස 02 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍...

2023-11-03

ඉන්දියානු නාවික හමුදාව විසින් සිව් වන වරට සංවිධානය කරන ලද ගෝව සමුද්‍රීය සමුළුව - 2023 සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ඉන්දියානු නාවික හමුදාව විසින් සිව් වන වරට සංවිධානය කරන ලද ගෝව සමුද්‍රීය සමුළුව - 2023 (Goa Maritime Conclave – 2023), 2023 ඔක්තෝබර් මස 29 වන දින සිට 31 වන දින දක්වා ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පිහිටි ඉන්දියානු නාවික හමුදා සංග්‍රාමික පාසලේදී පැවැත්වූනු අතර, ...

2023-11-02