සියළු පුවත්
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 2272කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 19 වන දින යාපනය, අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේත්, පුත්තලම කෝලන්කනත්ත සහ මන්නාරම යහප්පර් වෙරළ තීරයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැ...
2021-10-20
නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ අම්පාර හුලංන්නුගේ විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට
නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කරන ලද අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි හුලංන්නුගේ විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට පත් කිරීම 2021 ඔක්තෝබර් මස 18 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් සි...
2021-10-19
242 වන බඳවා ගැනීමට අයත් කාන්තා ආධුනික නාවිකයින් 67 දෙනෙකු විසිර යති
ගාල්ල, බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 242 වන බඳවා ගැනීමට අයත් ආධුනික කාන්තා නාවිකයින් 67 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2021 ඔක්තෝබර් මස 18 වන දින ශ්‍රී ලංකා නාවික නෞ...
2021-10-19
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්
2021 ඔක්තෝබර් 18 වන දින සවස් කාලයේ කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු කළාපයේ සිදුවූ අනතුරක් හේතුවෙන් පෙරළීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු (02) මුදවා ගැනීමට, නාවි...
2021-10-19
ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ
මේජර් ජෙනරාල් හරි බී පිල්ලේ (Major General Hari B Pillai) ගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් 2021 ඔක්තෝබර් මස 18 වන දින නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. එහිද...
2021-10-19
නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය අර්ධද්විපයේ කලපු ආශ්‍රිතව කඩොලාන පැළ 5000ක් රෝපණය කරයි.
යාපනය අර්ධද්වීපයේ කලපුව ආශ්‍රිතව සිදුකළ කඩොලාන පැළ 5000ක් රෝපණය කිරීමේ වැඩසටහනේ අවසන් අධියර 2021 ඔක්තෝබර් මස 17 වන දින පොන්නාලේ කළපුවේදී උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ...
2021-10-19
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1220 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් මන්නාරම, තේවම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ, මුලන්කාවිල්, නච්චිකුඩා වෙරළ තීරයේ සහ මන්නාරම, පල්ලේමුනේයි ප්‍රදේශයේ 2021 ඔක්තෝබර් මස 17 සහ 18 වන දිනයන්හී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට ...
2021-10-18
දීඝවාපිය රජමහා විහාරයේ ඉදිකිරීමට යෝජිත නව විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීම ආරකෂක ලේකම්ගේ ප්‍රදානත්වයෙන්
ෙඑතිහාසික දීඝවාපිය රජමහා විහාර සංවර්ධන සැලැස්මට සමගාමීව විහාර භූමිය තුළ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීමට යෝජිත නව විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීම 2021 ඔක්තෝබර් මස 15 වන දින ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් (ව...
2021-10-17
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් කිලෝ 1196 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ 2021 ඔක්තෝබර් මස 15 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ප්‍රවාහනය කරමින් තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 1196 ග්‍රෑම් 800 පමණ ත...
2021-10-17
242 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 324 දෙනෙක් විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 242 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් සහ ආධුනික කාන්තා නාවිකයින් 324 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට අද (2021 ඔක්තෝබර් 16) පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී ව...
2021-10-16
රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත් නෞකා බලඝණයක් කොළඹ වරායට සේන්දු වෙයි
රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත්, ‘Gremyashchiy’ යන Corvette වර්ගයේ යුද නෞකාව හා B – 603 සහ B – 274 යන සබ්මැරීනයන්ගෙන් සමන්විත නෞකා බලඝනයක් අද (2021 ඔක්තෝබර් 16) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික ...
2021-10-16
ඉන්දීය යුද හමුදා ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන ඉන්දීය යුද හමුදා ප්‍රධානී (Chief of Army Staff of Indian Army) ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) අද (2021 ඔක්තෝබර් 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2021-10-16
යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා නියෝග එළිදැක්වේ
ශ්‍රි ලංකා නාවික හමුදාව තුළ මෙතෙක් පරිශීලනය කරන ලද නාවික හමුදා නියෝග සංශෝධනය කිරීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මීරාල් නිශාන්ත උළුගේතැන්න විසින් බලාත්මක කොට එළිදැක්වීම 2021 ඔක්තෝබර් මස 14 වන දින නාවික හමුදා මූලස්ථානයේ...
2021-10-15
වැලිසර, නාවික මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකළ සිව් මහල් බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කෙරේ
වැලිසර, නාවික මහරෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ සිව් මහල් බහුකාර්ය ගොඩනැඟිල්ල අද (2021 ඔක්තෝබර් 14) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරිණි. ...
2021-10-14
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පේදුරුතුඩුව සහ වෙත්තලකෙණි ප්‍රදේශයට නැගෙනහිරින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් ස...
2021-10-14


