සියළු පුවත්

මහියංගනය ප්‍රදේශයේ නාවික හමුදාව ඉදිකල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන 03ක් ජනතා අයිතියට

නාවික හමුදා පූර්ණ තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් මහියංගනය ප්‍රදේශයේ ඉදිකල තවත් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 03ක් ජනතා අයිතියට පත් කිරීම 2020 අගෝස්තු 28 වන දින සිදු කරන ලදි.

...

2020-08-29

මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 05 කට අධික රත්‍රං සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක‍ දෙපාර්තමේන්තුව එක්ව 2020 අගෝස්තු 28 වන දින උතුරු මුහුදේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝ 05 ග්‍රෑම් 50...

2020-08-29

නාවික හමුදාව ඉදිකල තවත් ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන 03ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 03ක් ජනතා අයිතියට පත් කිරීම 2020 අගෝස්තු 26 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපතිග...

2020-08-27

නාවික හමුදා සහායෙන් හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පසුගිය දින කිහිපය තුල සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

...

2020-08-27

නාවික හමුදාධිපති තුමන් පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 අගෝස්තු 26) පොලිස් මූලස්ථානයේදී ශ්‍රී ලංකා පොලීසියේ වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා හමුවිය.

...

2020-08-27

සමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාව වෙත විශේෂ සම්මානයක්

සමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කරනු ලබන ව්‍යාපෘතීන් ඇගයීමට ලක් කරමින් නාවික හමුදාව වෙත විශේෂ සම්මානයක් පිරිනැමීම 2020 අගෝස්තු 22 දින කොළඹදී පැවති ජපාන ශ්‍රී ලංකා තාක්‍ෂණික හ...

2020-08-26

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු සහ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 48 ක් නීතියේ රැහැනට

පසුගිය සතිය තුල නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා තවත් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 48 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු...

2020-08-26

නාවික තඨාකාංගනයේ ගණදෙවි කෝවිලේ වාර්ෂික පූජාව පවත්වයි

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනය තුල පිහිටා ඇති ගණදෙවි කොවිලේ වාර්ශික පූජාව, නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් 2020 අගෝස්තු 22 දින පැවැත්විණි.

...

2020-08-26

රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී

වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න අද (2020 අගෝස්තු 25) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.

...

2020-08-25

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති තුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් අද (2020 අගෝස්තු 24) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

...

2020-08-25

ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නෞකාව සිය අභිමානවත් පළමු සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව 2020 අගෝස්තු 22 වන දින අභිමානවත් පළමුවන සංවත්සරය ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේදී සමරන ලදී.

...

2020-08-24

නාවික හමුදාධිපති තුමන් බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍ය සඳහා සහභාගී වෙයි.

බෙල්ලන්විල රජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පුණ්‍යොත්සවය හා පෙරහැර මංගල්‍ය 2020 අගෝස්තු මස 19 දින සිට අගෝස්තු 23 වන දින දක්වා පැවත්වනු ලැබූ අතර, 2020 අගෝස්තු මස 22 දින පැවැත්වීමට යෙදුණු එහි පාවාඩ පෙරහැර වීදි සංචාර කරන ලද අවස්ථාව සඳ...

2020-08-24

එරක්කණ්ඩි මුහුදේ පාවෙමින් තිබූ නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන පුපුරණ ද්‍රව්‍ය නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය එරක්කණ්ඩි මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ධීවර කටයුතු සඳහා භාවිතා කරනු ලබන පුපුරණ ද්‍රව්‍ය කොටස් කිහිපයක් පසුගිය දින නාවික භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

...

2020-08-24

නාවික හමුදා දායකත්වයෙන් ගාල්ල ප්‍රදේශයේ, වක්වැල්ල සහ දොඩම්ගොඩ පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ දොඩම්ගොඩ සහ වක්වැල්ල යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කර, ගිං ග‍ඟේ ජලය ගලා බැසීමට තිබූ අවහිරතා ඉවත් කිරීමට පසුගියදා නාවික හමුදාව කටයුතු කෙරිණි.

...

2020-08-24

මුලික පුහුණුව අවසන් කළ ආධුනික නාවිකයින් 362 ක් බූස්සේ දී විසිර යයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 240 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය හා ස්වේච්ඡා ආධුනික නාවිකයන් 362 ක් මූලික පුහුණුව නිමා කරමින් විසිර යාමේ උත්සවය 2020 අගෝස්තු 21 වන දින නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් ඒඒආර්කේ පෙරේර...

2020-08-22