සියළු පුවත්

උතුරු මැද නාවික විධානයේ අභිනවයෙන් ඉදිකරන ලද මධ්‍යම යන්මාර් වැඩපළ විවෘත කෙරේ

උතුරු මැද නාවික විධානයේ අභිනවයෙන් ඉදිකරන ලද යන්මාර් වර්ගයේ ප්‍රධාන යන්ත්‍ර අළුත්වැඩියා වැඩපළ 2020 අගෝස්තු මස 18 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපති විසින් ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේදී විවෘත කරන ලදි.

...

2020-08-22

නාවික හමුදාධිපතිතුමා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් හමුවෙයි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු, අද (2020 අගෝස්තු 21) කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්, කොළඹ අගරදගුරු නිල නිවසේ...

2020-08-22

ධූර කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

සිය ධූර කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලී 2020 අගෝස්තු 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු ...

2020-08-21

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුධ, ගුවන් හා නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා 2020 අගෝස්තු 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළු...

2020-08-21

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් 2020 අගෝස්තු 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

...

2020-08-21

නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් පසුගිය සතිය තුල සිදු කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.

...

2020-08-21

63 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් 63 වන ශිෂ්‍යභට බඳවා ගැනීමේ නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය 2020 අගෝස්තු 19 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස...

2020-08-21

අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් නිවසක් ඉදිකර දෙයි

නාවික හමුදාවේ තවත් ප්‍රජා සත්කාරයක් ලෙස තලෛයිමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකල අංග සම්පූර්ණ නිවසක් එම පවුලේ සාමාජිකයින් වෙත භාරදීම 2020 අගෝස්තු මස 17 වන දින උතුරු ම...

2020-08-20

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ තොගයක් මන්නාරම සහ නොරෝච්චෝලේ වෙරළ තීරයන්හීදී නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 807කට ආසන්න ප්‍රමාණයක් නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන වෙරළ තීරයන්හීදී 2020 අගෝස්තු 18 වන දින නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

...

2020-08-19

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති තුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඉස්මයිල් නසීර් (Ismail Naseer) 2020 අගෝස්තු 17 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

...

2020-08-18

උතුරු සහ දකුණු වෙරළ තීරය නාවික හමුදා දායකත්වයෙන් පිරිසිදු කෙරේ

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර කළාපයක් ලෙස පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව විසින් දියත්කල තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් පෙළක් උතුරු සහ දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් පසුගිය සතිය තුල ක්‍රියා...

2020-08-17

වැලිසර නාවික හමුදා මහ රෝහල වෙතින් සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සඳහා මාසිකව ඖෂධ නිවෙස් වෙත බෙදා දීමේ නව ක්‍රමවේදයක්

වැලිසර නාවික හමුදා මහ රෝහල වෙතින් සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සඳහා 2020 අගෝස්තු 17 වන දින සිට ඔවුන්ගේ නිවෙස් වෙතටම අවශ්‍ය ‍ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙලක් නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත.

...

2020-08-16

නාවික අනුඛණ්ඩ ‘අරිප්පු’ සඳහා ඉදි කල නව නිලධාරි නිවාසය විවෘත කෙරේ

වයඹ නාවික විධානයට අයත් නාවික අනුඛණ්ඩ ‘අරිප්පු’ සඳහා ඉදිකරණ ලද නව නිලධාරි නිවාසය වයඹ නාවික විධානයේ ආඥාපති විසින් 2020 අගෝස්තු 15 දින විවෘත කරන ලදි.

...

2020-08-16

නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධානයනවූ තවත් පුද්ගලයින් 30 ක් පිටව යයි.

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ, කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සහ ඔලුවිල් නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 30 ක් පසුගිය සතිය තුළදී එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

...

2020-08-16

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ අවසන් කරන ලද මුහුදු මහා විහාරයේ දෙමහල් විශ්‍රාම ශාලාව විවෘත කෙරේ

අම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරය වෙත පැමිණෙන බැතිමතුන්ගේ නවාතැන් පහසුකම් සඳහා නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ අවසන් කරන ලද නව දෙමහල් විශ්‍රාම ශාලාව 2020 අගෝස්තු 15 වන දින විවෘත කෙරිණි.

...

2020-08-16