සියළු පුවත්
නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව සංඝ සභා කාර්යාලය විවෘත කෙරේ
නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් කොළඹ වැල්ලවත්තේ ඉදිරි කරන ලද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාල ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2020 අගෝස්තු 15 වන දින විවෘත කරන ලද අතර, එ...
2020-08-16
ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
දිවයිනේ නීතිය හා සාමය පවත්වා ගැනීමට බාධා වන අයුරින් සිදු වන නීති විරෝධි ක්‍රියා මැඩලීම සඳහා නිරන්තර අවධානයෙන් පසුවන නාවික හමුදාව නීති විරෝධි ලෙස ගිනි අවියක් ලඟ තබා ගත් සැකකරුවෙකු 2020 අගෝස්තු 14 වන දින අත්අඩංගුවට ගැනීමට ...
2020-08-15
තහනම් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් සිව් දෙනෙක් (04) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට දායකත්වය සපයන නාවික හමුදාව, පසුගිය සතිය තුළ නොරොච්චෝලේ, ත්‍රිකුණාමල චීනවරාය සහ කුච්චවේලි යන ප්‍රදේශයන් තුලදී තහනම් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) හා සැ...
2020-08-15
ධූර කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
සිය ධූර කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු ශයිඩ් මක්සුමුල් හකීම් මහතා 2020 අගෝස්තු 14 වන දින නාවික හමුදා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය.
...2020-08-15
ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙතින් රුපියල් මිලියන 23.4 ක් වටිනා සෞඛ්‍යාරක්‍ෂිත පළඳනා තොගයක් නාවික හමුදාවට ප්‍රදානය කෙරේ.
ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් රුපියල් මිලියන 23.4 ක් වටිනා සෞඛ්‍යාරක්‍ෂිත පළඳනා තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ප්‍රදානය කිරීම අද (2020 අගෝස්තු 14) කොළඹ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් නිල නිවසේ...
2020-08-14
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් පේදුරු තුඩුවේ සිට නාවික සැතපුම් 03 ක් (කිලෝමිටර් 05 ක් පමණ) දුර මුහුදේ බලපත්‍ර නොමැතිව අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) 2020 අගෝස්තු 13 වන දින නාවි...
2020-08-14
ජ්‍යේෂ්ඨ නාවිකයින් 69 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 69 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 අගෝස්තු 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන...
2020-08-13
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද කහ කිලෝග්‍රෑම් 57 කට අධික ප්‍රමාණයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ සහිත ගෝනි මලු දෙකක් (02) මන්නාරම ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ සඟවා තිබියදී අද (2020 අගෝස්තු 13) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
...2020-08-13
නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 27 දෙනෙකු නාවික හමුදා භාරයට
නැගෙනහිර නාවික විධානය විසින් සේරුනුවර පූනාඩි, මුලතිව් කොක්කුතුඩුවායි සහ ත්‍රිකුණාමලය බෝල්ඩර්පොයින්ට් යන මුහුදු ප්‍රදේශයන්හි පසුගිය දෙසතිය තුළ සිදු කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු ප...
2020-08-13
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ කහ තොගයක් සමග සැකකරුවන් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් හලාවත තුඩුවේ සිට නාවික සැතපුම් 10 ක් පමණ (කිලෝමීටර් 18 ක් පමණ) දුර මුහුදේ සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්‍ෂා කර එහි තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ කහ තොගයක් සමඟ සැකකරුවන් 04 ක් සහ ට්‍රෝ...
2020-08-12
තහනම් මත් ද්‍රව්‍ය තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අගෝස්තු 11 වන දින පේදුරු තුඩුවට නාවික සැතපුම් 22 කට පමණ ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා ලෙස හඳුන්වන මත් ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි .
...2020-08-12
ශ්‍රීලංනානෞ ‘හංසයා’ නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් සංජය පෙරේරා වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නාවික භට පිරිස් ප්‍රවාහනය සිදු කරනු ලබන ශ්‍රීලංනානෞ ‘හංසයා’ නෞකාවේ නව අණදෙන නිලධාරි වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් සංජය පෙරේරා අද (2020 අගෝස්තු 11) වැඩ භාර ගන්නා ලදි.
...2020-08-11
නාවික හමුදාධිපතිතුමන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 අගෝස්තු 10 වන දින ඇතුල් කෝට්ටේදී අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවිය.
...2020-08-11
නාවික හමුදා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 27 ක් පිටව යයි
ගාල්ල, බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 27 දෙනෙක් පසුගිය දින කිහිපය තුළදී එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.
...2020-08-10
නාවික හමුදා දායකත්වයෙන් උතුරු හා දකුණු වෙරළ තීරයන් පිරිසිදු කෙරේ.
දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් ලෙස පවත්වාගැනීම සඳහා නාවික හමුදාව විසින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් අඛණ්ඩව සිදු කරනු ලබන අතර, තවත් එවැනි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් උතුරු සහ දකුණු පලාත් කේන්...
2020-08-10


