සියළු පුවත්
ශ්‍රී ලංනානෞ තම්මැන්නා ආයතනයේ අභිනවයෙන් ඉදි කල නව අත්පන්දු ක්‍රීඩා පිටිය විවෘත කෙරේ.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංනානෞ තම්මැන්නා ආයතනය තුල අභිනවයෙන් ඉදිකරන ලද නව අත්පන්දු ක්‍රීඩා පිටිය විධාන ආඥාපති විසින් 2020 අගෝස්තු මස 08 වන දින විවෘත කරන ලදි.
...2020-08-10
තහනම් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට නිරන්තර දායකත්වය සපයන නාවික හමුදාව එහි තවත් එක් දිගුවක් ලෙසින් ගෙවීගිය දින කිහිපය තුළ අම්බලන්තොට, පලෙයිතිව් දූපත සහ පෙරියකාර්සල් යන ප්‍රදේශයන් ...
2020-08-08
නාවික හමුදා තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස් කරුවෙක් ලෙස සුවිශාල කාර්යභාරයක් ඉටු කරන නාවික හමුදාව එහි තවත් එක් පියවරක් ලෙස පානම ප්‍රදේශයේ ඉදිකරන ලද 758 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍ය...
2020-08-07
හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් හර්ෂ ද සිල්වා වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම ප්‍රහාරක බලඝණයක් වන හතරවන වේග ප්‍රහාරක බලඝණයේ නව අණදෙන නිලධාරි ලෙස කපිතාන් හර්ෂ ද සිල්වා අද (2020 අගෝස්තු 07) වැඩ භාර ගන්නා ලදි.
...2020-08-07
නාවික හමුදාධිපති තුමන් වැලිසර නාවික මහ රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 අගෝස්තු 06 වන දින වැලිසර නාවික මහ රෝහලේ නිරීක්‍ෂණ චාරිකා වාරයක නිරත විය. සිය ධූරයේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපති තුමන් වැලිසර නාවික මහරෝහලේ නිරීක...
2020-08-07
රියර් අද්මිරාල් මුදිත ගමගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
සිය වසර 35 කට අධික නාවික සේවය නිමා කරමින් රියර් අද්මිරාල් මුදිත ගමගේ අද (2020 අගෝස්තු 07) වන දින විශ්‍රාම යන ලදි. ...
2020-08-07
නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 15 ක් පිටව යයි.
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 15 දෙනෙක් අද (2020 අගෝස්තු 07) එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි. ...
2020-08-07
කපිතාන් බුද්ධික රූපසිංහ ශ්‍රීලංනානෞ සයුර නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේ නව අණදෙන නිලධාරි වශයෙන් කපිතාන් බුද්ධික රූපසිංහ අද (2020 අගෝස්තු 06) වැඩ භාර ගන්නා ලදී....
2020-08-06
හතරවන වේග ප්‍රහාරක බලඝණය සඳහා පාවෙන ආපදා පාලන පුහුණු ඒකකයක්
භාවිතයෙන් ඉවත් කර තිබූ පී 419 වේග ප්‍රහාරක මුර යාත්‍රාව ත්‍රකුණාමලය නාවික තඨාකාංගණයේදී පාවෙන ආපදා පාලන පුහුණු ඒකකයක් බවට පරිවර්ථනය කිරීමෙන් පසු, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති විසින් හතරවන වේග ප්‍රහාරක බලඝණ පුහුණු ඒකකය වෙත උත්...
2020-08-06
මුහුදේ ආපදාවට පත් ධීවරයින් වෙත නාවික හමුදාව සහන සලසයි
ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවාගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන ධීවර හා නාවික ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා වගකීමෙන් බැඳී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දින කිහිපය තුළදී ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ව...
2020-08-06
ගිං ගඟ අවට ප්‍රදේශයේ ගංවතුර අවදානම මැඩලීමට නාවික හමුදාව දායක වෙයි
පසුගිය දින කිහිපය තුළ ඉහල ගංගාධාරා ප්‍රදේශ වලට ඇදහැලුනු ධාරානිපාත වාර්ෂාව හේතුවෙන් ගාල්ල, වක්වැල්ල සහ දොඩම්ගොඩ යන පාලම් ආශ්‍රිතව සිරවී තිබූ දැවකඳන් හා අපද්‍රව්‍ය වලින් අවහිර වී තිබූ ගිං ගඟ නැවත යථාවත් කරමින් ප්‍රදේශයේ පහත්බ...
2020-08-06
ශ්‍රීලංනානෞ අභීත II, රණවික්‍රම සහ රණවිජය යාත්‍රා සඳහා නව අණදෙන නිලධාරීන් පත්වේ
ශ්‍රී ලංනානෞ අභීත II, ශ්‍රී ලංනානෞ රණවික්‍රම සහ ශ්‍රීලංනානෞ රණවිජය යාත්‍රාවන්ගේ අණදෙන නිලධාරීන් ලෙස පිළිවෙළින් කොමාණ්ඩර් චමිල රාජපක්‍ෂ, කොමාණ්ඩර් ශාන්ත අඹන්වල සහ ලුතිනන් කොමාණ්ඩර් ඉදුවර ධර්මරත්න 2020 අගොස්තු 04 වන දින පත්විය. ...
2020-08-05
නාවික හමුදා අඛණ්ඩ මෙහෙයුම් මගින් නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ ජාවාරම් කරුවන් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට දායක වෙමින් අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. එලෙස නාවික හමුදාව විසින් 2020 ජුලි 30 හා අගෝස්තු 03 අතර සිදු කළ මෙහෙයුම් මගින් සැකකරුවන් දෙදෙනෙක් තහ...
2020-08-05
නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධානයනවූ තවත් පුද්ගලයින් 09 ක් පිටව යයි.
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 09 ක් 2020 අගෝස්තු 02, 03 සහ 04 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි. ...
2020-08-04
රියර් අද්මිරාල් කස්සප පෝල් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් කස්සප පෝල් සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් 2020 අගෝස්තු 03 වන දින විශ්‍රාම යන ලදි.
...2020-08-04


