සියළු පුවත්
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩීඒ අශ්මන් අද (2020 සැප්තැම්බර් 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
...2020-09-03
මාධ්‍ය නිවේදනය
පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ බොයිලේරුවක සිදුවූ පිපිරුමක් සමඟ ගින්නක් ඇ...
2020-09-03
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමඟ සැකකරුවන් 04ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව තිස්සමහාරාමය, පන්නේගමුව සහ දෙබරවැව ප්‍රදේශයන්හි 2020 සැප්තැම්බර් 02 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් (ක්‍රිස්ටල් මෙතම්පිටමයින්) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සම...
2020-09-03
ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපතිනි නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ මැතිනිය අද (2020 සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
...2020-09-02
රියර් අද්මිරාල් කුමාර සේනාධීර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී
වසර 28 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් කුමාර සේනාධීර අද (2020 සැප්තැම්බර් 02) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.
...2020-09-02
නාවික හමුදාධිපතිතුමන් වයඹ නාවික විධානයේ සංචාරයක
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු පළමු වරට 2020 අගෝස්තු මස 29 සහ 30 දෙදින වයඹ නාවික විධානයේ සංචාරයක නිරත විය.
...2020-09-01
නාවික හමුදාව මගින් යාපනය අර්ධද්වීපයේ පාසල් සිසුන් සඳහා මුහුදු සංචාරයක්
යාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන පාසල් සිසු සිසුවියන් 161 දෙනෙකු සඳහා උතුරු මුහුදේ මුහුදු සංචාරයක් ලබා දීමට නාවික හමුදාව පසුගිය 2020 අගෝස්තු 30 දින කටයුතු කෙරිණි.
...2020-09-01
රුසියානු සමූහාණ්ඩුවට අයත් යුධ නෞකා තුනක් හම්බන්තොට වරායට සේන්දු වෙයි
රුසියානු සමූහාණ්ඩුවට අයත් “අද්මිරාල් ට්‍රිබක්” සහ ” අද්මිරාල් විනොග්‍රදොව්” යන ප්‍රති සබ්මැරීන යුධ නෞකා ද්විත්වය සහ “බොරිස් බුටෝමා” යන සැපයුම් නෞකාව අද (2020 අගෝස්තු 31) හම්බන්තොට වරායට සේන්දු විය.
...2020-09-01
නාවික හමුදාව විසින් උතුරු සහ දකුණු වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ
නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් පසුගිය සතිය තුල ක්‍රියාත්මක කෙරිණි.
...2020-09-01
නාවික හමුදාව විසින් ඉදිකල තවත් ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස තිස්සමහාරාම දෙබරවැව ජාතික පාසලේ ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම අද (2020 අගෝස්තු මස 31) වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්...
2020-08-31
ජාඇල ප්‍රදේශයේ යකඩ එක්රැස් කර උණු කරනු ලබන ස්ථානයක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය
ජාඇල පමුණුගම ප්‍රදේශයේ යකඩ එක්රැස් කර උණු කරනු ලබන ස්ථානයක ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා ගිණිනිවීමේ ඒකකය අද (2020 අගෝස්තු 31) කටයුතු කරන ලදි.
...2020-08-31
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ රජයේ ඒකාබද්ධ නව ජල මානක ප්‍රධානී වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ රජයේ ඒකාබද්ධ ජල මානක ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේදී (NARA) 2020 අගෝස්තු 28 දින වැඩ භාර ගන්නා ලදි.
...2020-08-31
නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සහ දේශීය ගිනිඅවි අත්අඩංගුවට
නාවික හමුදාව පසුගිය සතිය තුල ස්ථාන දෙකක සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන පුපුරණ ද්‍රව්‍ය සහ බලපත් රහිතව ළඟ තබාගෙන සිටි ගිණි අවි 03ක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.
...2020-08-31
හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 අගෝස්තු මස 28 සහ 29 කඩවත සහ උඩවලව ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට සමත්විය.
...2020-08-31
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 1428 ක තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 1428කට ආසන්න ප්‍රමාණයක් 2020 අගෝස්තු 29 වන දින නොරොච්චෝලේ ප්‍රදේශයේදී සහ කල්පිටිය වෙල්ල දූපතේදී සොයා ගැනීමට සමත් විය.
...2020-08-30


