සියළු පුවත්
ලුතිනන් කොමාණ්ඩර් (ජලමානක) නුවන් හේවාහක්මනගේ ශ්‍රිලංනානෞ රණගඡ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණගඡ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (ජලමානක) නුවන් හේවාහක්මනගේ මහතා අද (ජනවාරි 19) වැඩ භාර ගන්නා ලදී....
2018-01-19
කැනඩා මහකොමසාරිස්තුමා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් අතිගරු ඩේවිඩ් මැකිනොන් මහතා අද (ජනවාරි 19) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමුවිය. ...
2018-01-19
නාවික හමුදාධිපතිතුමා ස්වේච්ඡා නාවික බල හමුදාවේ වාර්ෂික අංශ පිරික්සුම සිදු කරයි
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික බල හමුදාවේ වාර්ෂික අංශ පිරික්සුම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 18) දින වැලිසර ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික බල හමුදා මුලස්ථානයේදී පැවැත්විණි....
2018-01-18
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 03 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ ආරක්ෂක යාත්‍රාවක් මඟින් ඊයේ (ජනවාරි 17) මන්නාරමට දකුණු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 03 දෙනෙකු සහ ඔවුන්ට අයත් කුඩා ව...
2018-01-18
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොළඹ, අපරාධ විමර්ශන දෙපාර්තෙම්න්තුවේ නිලධාරීන් පිරිසක් සමඟ එක්ව පසුගිය ජනවාරි 16 වන දින හොරණ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ව්‍යාජ මුදල් ලඟ තබා ගත් පු...
2018-01-18
නීති විරෝධී ලෙස රත්‍රං කිලෝග්‍රෑම් 7 ක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයේ වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 16) කන්කසන්තුරෙයි ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන...
2018-01-17
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 16) නච්චිකුඩා සහ පේසාලේ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2018-01-17
ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ නව ස්කොෂ් අංගනය විවෘත කෙරේ
මුල්ලිකුලම් පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ අභිනවයෙන් ඉදි කළ නවීන පහසුකම් වලින් සමන්විත ස්කොෂ් ක්‍රීඩාංගනය ඊයේ (ජනවාරි 15) වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රසික දිසානායක මහතා අතින් විවෘත කෙරිණි....
2018-01-16
පාකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (ජනවාරි 15) දිවයිනට පැමිණි පාකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා මහතා අද නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය....
2018-01-16
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවන් 4 ක් ඊයේ (ජනවාරි 15) නාවික හමුදා භාරයට පත් විය....
2018-01-16
නාගදීප විහාරස්ථ කාර්යාලය විවෘත කෙරේ
නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද විහාරස්ථ කාර්යාලය අද (ජනවාරි 15) නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවීනාචාර්ය පුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන්ගේ ආරාධනාව පරිදි උතුරු නාව...
2018-01-15
කැස්බෑ බිත්තර 67 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරක් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ සර්ධාපුර පොලිස් විශේෂ කාර්යය බලකයේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 14) නිලාවේලි එරක්කන්ඩි මුහුදු තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී, නීති විරෝධී ල...
2018-01-15
සඟවා තැබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය ජනවාරි 13 වන දින ලංකාපටුන ප්‍රදේශයේ සඟවා තැබූ පුපුරණද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී....
2018-01-15
රියර් අද්මිරාල් රුවන් පෙරේරා ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
ගිණිකොන නාවික විධානය භාර නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා අද (ජනවාරි 14) දින වැඩ භාර ගන්නා ලදි. ...
2018-01-14
ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් විශිෂ්ඨ ජයක්
ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ දෙවන වටයේ තරඟයේදී නාවික හමුදා සහ පොලිස් පිල අතර තරඟයක් ඊයේ (ජනවාරි 13) බම්බලපිටිය, පොලිස් පිටියේදී පැවැත්වුණු අතර, එහිදී පොලිස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 45 - 26 ක් වශයෙන් තවත් විශිෂ්ඨ ජයක් තහවුරු...
2018-01-14


