සියළු පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අග්‍රාමත්‍යතුමාගේ සුරතින් අධිකාරියට
 

ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අධිකාරියට පත් කිරීම ඊයේ (අප්‍රේල් 19) දින ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය...

2018-04-20

රුසියානු නාවික හමුදාවට අයත් පෙරේකොප් නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන පෙරේකොප් නෞකාව සුහඳ සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 18) කොළඹ වරායට සේන්දු විය....

2018-04-19

නාවික හමුදා සිවිල් සේවක සාමාජිකයින් සහ නාවික හමුදාධිපතිතුමන් අතර හමුවක් කොළඹදී
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ නාවික හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන් අතර හමුවක් ඊයේ (අප්‍රේල්18) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී....

2018-04-19

ඉන්දියානු නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
 

ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, වයිස් අද්මිරාල් අජිත් කුමාර් මහතා අද (අප්‍රේල් 18) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය....

2018-04-18

04 වන දකුණු ආසියා වුෂු තරඟාවලියේ නාවික හමුදා ජයග්‍රාහකයින් නාවික හමුදාධිපති හමුවෙයි
 

04 වන දකුණු ආසියා වුෂු තරඟාවලිය 2018 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ නාවික හමුදා වුෂු සංචිතයට අනුයුක්ත නාවිකයින් විසින් සුවිශේෂි දක්ෂතා දක්වමින් රන් පදක්කම් 03 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකා...

2018-04-18

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් හිමි කර දුන් බල නැවි ඉන්දික දිසානායක නාවික හමුදාධිපති හමුවෙයි
 

21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ බල නැවි ඉන්දික දිසානායක බර ඉසිලීමේ තරඟයෙන් රිදි පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර, එම සුවිශේෂි දක්ෂතාවය වෙනුවෙන් ඔහු අද (අප්‍රේල් 18) නාවික හමුදා මු...

2018-04-18

පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
 

අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණි පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත කණ්ඩායම් ප්‍රධානී, මේජර් ජෙනරාල් ෆයසු හුසෙන් ෂා මහතා ඇතුළු නියෝජිතයින් පිරිස අද (අප්‍රේල් 17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වය...

2018-04-17

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේදී සමරයි
 

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනය විසින් සුදානම් කර තිබූ නාවික සම්ප්‍රදායානුකූල උත්සවය අද (අප්‍රේල් 16) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආ...

2018-04-16

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 36 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 36 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය....

2018-04-16

විපතට පත්ව තිබූ විදේශිය රුවල් යාත්‍රාවකට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට අයත් ගැඹුරු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව මඟින් ඊයේ (අප්‍රේල් 14) ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 72 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී විපතට පත්ව තිබූ සැන්ඩ්ටී (SANDETIE) නැමති විදේශිය රුවල් යාත...

2018-04-15

රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා සිය 34 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (අප්‍රේල් 12) විශ්‍රාම යන ලදී. ...

2018-04-12

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමි කර දුන් ඉන්දික දිසානායක ඇතුළු පිරිස හරසරින් පිළිගැනේ
 

21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර ඉසිලීමෙන් ලක් මවට අභිමානයක් ගෙන දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (අප්‍රේල් 11) දිවයිනට පැමිණි අතර, එහිදි ඔවුන් කටුනායක බණ්ඩාරනායක අන්නර්ජාතික ගුවන්තොටුපො...

2018-04-12

නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 24.2 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 11) මන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් රැගෙන යමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 24...

2018-04-12

ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු නැවතත් ඉන්දියාව බලා පිටත් වෙයි
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු යලි එරටට භාර දීම අද (අප්‍රේල් 11) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණ...

2018-04-11

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (අප්‍රේල් 11) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

2018-04-11