සියළු පුවත්

නාවික හමුදාධිපතිතුමන් ගරු කතානායකතුමා හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 14) පාර්ලිමේන්තු කතානායක නිල කාර්යාලයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ගරු, කරූ ජයසූරිය මහතා හමු විය....

2017-11-14

අනුරාධපුර ශාන්ත ජෝසෆ්, මධ්‍ය විද්‍යාලීය සහ ස්වර්ණපාලී බාලිකා ආදී සිසුන් නාවික හමුදාධිපතිතුමන්ට හරසර දක්වයි
 

නාවික හමුදාධිපති, වියිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත හරසර දැක්වීමේ උත්සව මාලාවක් ඊයේ (නොවැම්බර් 13) අනුරාධපුරයේදී පැවැත්විණි....

2017-11-14

ඕස්ට්‍රේලියානු නාවික නෞකා නිව්කාසල් කොළඹ වරායට
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නිව්කාසල් නෞකාව අද (නොවැම්බර් 14) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. ...

2017-11-14

චීන නාවික නෞකා කී ජි ගුආන්ග් කොළඹ වරායෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් 10 වන දින කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් කී ජී ගුආන්ග් පුහුණු නෞකාව සාර්ථක සංචාරයක් නිමා කරමින් අද (නොවැම්බර් 14) දිවයිනෙන් පිටත් විය. ...

2017-11-14

නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය....

2017-11-14

අන්තර් විධාන පාපන්දු තරඟාවලිය යාපනයේදී නිමාවට පත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා පාපන්දු සංචිතයේ සභාපති සහ උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ සහ එතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය නොවැම්බර් මස 11 වන දින යාපනය ‍දුරෙයිඅප්පා ක්‍රීඩාංගනයේදී න...

2017-11-13

සමස්ථ ලංකා ප්‍රවීණයන්ගේ මේස පන්දු තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණයක්
 

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මේස පන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ථ ලංකා අන්තර් සමාජ ප්‍රවීණයෙන්ගේ මේස පන්දු තරඟාවලිය - 2017 පිරිමි අංශයේ ඒ කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාවට හැකි විය....

2017-11-13

ශ්‍රී ලංකා සහ චීන නාවික හමුදා කණ්ඩායම් අතර සුහඳ තරඟාවලි කිහිපයක්
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (නොවැම්බර් 10) කොළඹ වරායට සේන්දු වූ චීන නාවික නෞකා කී ජි ගුආන්ග් හි ක්‍රීඩා කණ්ඩායම් සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් එක්ව අද වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ක්‍රීඩා පිටියේදී සුහඳ ක්‍ර...

2017-11-11

චීන නාවික නෞකා කී ජි ගුආන්ග් හි නිලධාරීන් වෙනුවෙන් සංස්කෘතික ප්‍රසංගයක්
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (නොවැම්බර් 10) කොළඹ වරායට සේන්දු වූ මහජන චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් නෞකාවේ නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංස්කෘතික ප්‍රසංගයක් සංවිධානය කර තිබිණි....

2017-11-11

සටනේදී දිවි පුද කළ රණවිරුවන් අනුස්මරණය කෙරේ
 

මව් බිම වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය අද (11) කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි....

2017-11-11

චීන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

චීන නාවික හමුදා කාර්යය අණදෙන නිලධාරී හා ඩාලියන් නාවික විද්‍යාපීඨ අධ්‍යක්ෂක, රියර් අද්මිරාල් යැන් සෙන්ග්මින් මහතා සහ සුහද සංචාරයක් සඳහා අද (නොවැම්බර් 10) උදෑසන කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් නෞකාවේ අණද...

2017-11-10

චීන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි
 

චීන නාවික හමුදා කාර්යය අණදෙන නිලධාරී හා ඩාලියන් නාවික විද්‍යාපීඨ අධ්‍යක්ෂක, රියර් අද්මිරාල් යැන් සෙන්ග්මින් මහතා සහ සුහද සංචාරයක් සඳහා අද (නොවැම්බර් 10) උදෑසන කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් නෞකාවේ අණද...

2017-11-10

කොමදෝරු සුසිල සේනාධීර මහතා ජනාධිපති කාර්යය මණ්ඩල අධ්‍යක්ෂ ඉංජිනේරු තනතුරට පත් කෙ‍රේ
 

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු (සිවිල් ඉංජිනේරු) සුසිල සේනාධීර මහතා ජනාධිපති කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු තනතුරට පත් කර ඇත....

2017-11-10

අන්තර් විධාන සරඹ තරඟාවලිය පූනෑවේදී පැවැත්වෙයි
 

නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 08 වන දින පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි....

2017-11-10

චීන නාවික නෞකා කී ජි ගුආන්ග් කොළඹ වරායට
 

චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් පුහුණු නෞකාව අද (නොවැම්බර් 10) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය....

2017-11-10