සියළු පුවත්

රෝගාතුර විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලැබුනු තොරතුකට අනුව ‘Thai Binh Bay’ නම් වියට්නාමයට අයත් බහාලුම් නෞකාවේ සිටි අනතුරකින් තුවාල ලැබූ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (දෙසැම්බර් 11) උදෑසන කටයුතු කරන ලදී....

2017-12-11

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී, එයාර් චීෆ් මාෂල් බිරෙන්ඩර් සිං ධනෝආ මහතා අද (දෙසැම්බර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය....

2017-12-11

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්තුමා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් අහමඩ් ජාවඩ් මහතා අද (දෙසැම්බර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය....

2017-12-11

ඉදුරාම බඳවා ගැනීමට අයත් සැපයුම් අංශයේ නිලධාරීන් 6 දෙනෙකු විසිර යයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 2017 වර්ෂයේ පළමු ඉඳුරාම බඳවා ගැනීමට අයත් සැපයුම් අංශයේ නිලධාරීන් 6 දෙනෙකු වසරක කාලයක් පුරා සිදු කළ සාර්ථක පුහුණුවකින් අනතුරුව පසුගිය දෙසැම්බර් මස 09 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාග...

2017-12-11

නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලි මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදාව සහාය විය....

2017-12-11

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 67 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරය අද (2017 දෙසැම්බර් 9) යෙදී ඇත....

2017-12-09

නාවික හමුදාවේ සම්ප්‍රදායික මංගල භෝජන සංග්‍රහය
 

‘ස්පලයිසින් ද මේන් බ්‍රේස්’ යනු රාජකීය නාවික හමුදාවේ අතීතයේ සිට පැවත එන චාරිත්‍රයක් වන අතර, රුවල් නෞකාවන් තිබුණු යුගයේ දීර්ඝ මුහුදු ගමනකින් පසු නෞකාවේ නාවිකයින් විසින් ප්‍රධාන කුඹගසේ රුවල ඉතා වෙහෙසවී අලුත්වැඩියා කිරීම හා අන...

2017-12-09

මහනුවර අස්ගිරි මහ විහාරයේ අභිනව ඉදි කරන ලද දෙමහල් සංඝා වාසය සසුනට පුජා කෙරේ
 

මහනුවර අස්ගිරි මහ විහාරයේ අභිනව ඉදි කරන ලද දෙමහල් සංඝා වාසය ඊයේ (දෙසැම්බර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ සුරතින් සසුනට පුජා කරන ලදී. ...

2017-12-09

2017 එමිරේට්ස් ගුවන් සේවා ඩුබායි සත් සාමාජික විවෘත කාන්තා දැල්පන්දු තරගාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
 

2017 එමිරේට්ස් ගුවන් සේවා ඩුබායි සත් සාමාජික විවෘත කාන්තා දැල්පන්දු තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 30 වන දින සිට දෙසැම්බර් මස 02 වන දින දක්වා අති උත්කර්ශවත් අන්දමින් ඩුබායි එක්සත් අරාබි එමීර් රාජ්යයේදී පැවැත්විය....

2017-12-09

නාවික හමුදා 67 වන සැමරුම නිමිත්තෙන් හින්දු ආගමික වැඩසටහනක් පැවැත්වෙයි
 

දෙසැම්බර් මස 9 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද හින්දු ආගමික වැඩසටහන ඊයේ (දෙසැම්බර් 07) අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ...

2017-12-08

බංග්ලාදේශ නාවික නෞකා බිජෝයි නෞකාව කොළඹ වරායෙන් පිටත්ව යයි
 

පසුගිය දෙසැම්බර් 06 දින කොළඹ වාරයට සේන්දු වූ බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බිජෝයි නෞකාව අද (දෙසැම්බර් 08) දින සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය....

2017-12-08

බංග්ලාදේශ නාවික නෞකා බිජෝයි හි අණදෙන නිලධාරී බටහිර නාවික විධානයේ ආඥාපතිතුමා හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (දෙසැම්බර් 06) මෙරටට පැමිණි බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘බිජෝයි’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ෆාස්ලර් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (දෙසැම්බර් 07) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර...

2017-12-07

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් මුර සංචාරයේ නියුතු වෙරළබඩ යාත්‍රාවන්ට (Inshore Patrol Craft) අනුයුක්ත නාවිකයින් විසින් ඊයේ (දෙසැම්බර් 06) කුදිරමලේට නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ප...

2017-12-07

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, අතිගරු බ්‍රයිස් හචිසන් මහතා අද (දෙසැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. ...

2017-12-06

බංග්ලාදේශ නාවික නෞකා බිජෝයි කොළඹ වරායට සේන්දු වෙයි
 

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බිජෝයි නෞකාව සුහද සංචාරයක් සඳහා අද (දෙසැම්බර් 06) කොළඹ වරායට ‍සේන්දු විය....

2017-12-06