සියළු පුවත්

නාවික හමුදාධිපතිතුමන්ගේ උතුරු මැද නාවික විධාන සංචාරය
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය පෙබරවාරි 14 සහ 15 යන දෙදින උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත විය....

2018-02-16

මිනිස් ජාවාරම් පිළිබඳ සොයා බැලීමේ ඕස්ට්‍රේලියානු තානාපති නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

මිනිස් ජාවාරම් පිළිබඳ සොයා බැලීමේ ඕස්ට්‍රේලියානු තානාපති, ආචාර්ය ජෙෆ්රි ‍ශෝ මහතා අද (පෙබරවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හමුවිය....

2018-02-14

59 වන ජාතික පිරිමි හා කාන්තා හොකී තරඟාවලියේ නාවික හමුදා ක්‍රීඩකයින් දස්කම් දක්වයි
 

පසුගිය ජනවාරි මස 16 වන දින සිට 21 වන දින දක්වා කොළඹ කෘතීම හොකී ක්‍රීඩාංගනයේ පැවති 59 වන ජාතික ජ්‍යෙෂ්ඨ පිරිමි හා කාන්තා හොකී තරඟාවලියේ ආරක්ෂක සේවා අංශය, කාන්තා සහ පිරිමි ශූරතාවය දිනා ගැනීමට සමත් විය....

2018-02-12

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 3 දෙනෙකු නාවික හමුදා භාරයට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය පෙබරවාරි 08 වන දින වංකාලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස කැස්බෑ මස් කිලෝග්‍රෑම් 13 ක් ලඟ තබා ගත් පුද්ගලයන් ද...

2018-02-12

ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකුට පොලී රහිත ණය මුදල් පිරිනැමේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු තවත් ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් පසුගිය පෙබරවාරි 09 වන දින ...

2018-02-12

ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු නිදහස් කිරීමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළුවී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නියැලීම හේතුවෙන් පසුගිය ජනවාරි 16 වන දින නාවික හමුදා අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනා අතරින් 3 දෙනෙකු යලි එරටට භාර දීම අද (පෙබරවාරි 10)...

2018-02-10

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ නාවික හමුදාවට තවත් තියුණු ජයක්
 

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ නාවික හමුදා සහ ගුවන් හමුදා පිල අතර තවත් එක් තරඟයක් ඊයේ (‍පෙබරවාරි 09) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර, එහිදී ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 50 - 28 ක් වශයෙන් නාවික හමුදා ...

2018-02-10

ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 3 දෙනෙකු විසිර යයි
 

2017 වර්ෂයේ දෙවන ඉඳුරාම බඳවා ‍ගැනීමට අයත් නැව්බඳ ඉංජිනේරු හා වාදක අංශයට අයත් නිලධාරීන් තිදෙනෙකු පුරා මාස හතකට ආසන්න කාලයක් තම න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර ඊයේ (පෙබරවාරි 09) දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික ව...

2018-02-10

ත්‍රිකුණාමල කථිකාව සාගරික සම්මන්ත්‍රණය 2018 - සාර්ථක ලෙස නිමාවට පත් වෙයි
 

ත්‍රිකුණාමල කථිකාව සාගරික සම්මන්ත්‍රණයේ 7 වන අධියර, පසුගිය පෙබරවාරි මස 06 වන වන දින නාවික හා සාගරික විද්‍යාපීඨ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී සාර්ථක ලෙස නිමාවට පත් කෙරිණි....

2018-02-10

නැගෙනහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
 

ත්‍රිකුණාමලය මහ රෝහලේ රුධිර බැංකු අංශය භාර නිලධාරී විසින් වැඩබලන කොමදෝරු අධිකාරී සෞඛ්‍ය (නැගෙනහිර) වෙතින් සිදු කළ ඉල්ලීමකට අනුව සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ (පෙබරවාරි 08) නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී සිදු...

2018-02-09

ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ගෘප් කපිතාන් ෂෝන් අන්වින් මහතා අද (පෙබරවාරි 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය....

2018-02-09

බෝගහගොඩ රබර් කර්මාන්ත ශාලාවේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

ගාල්ල, බෝගහගොඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායම් ඊයේ (පෙබරවාරි 08) සිය සහාය දැක්වීය....

2018-02-09

සාර්ථක සංචාරයකින් අනතුරුව බංග්ලාදේශ නාවික නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය ජනවාරි 07 වන දින කොළඹ වරායට සේන්දු වූ බංග්ලාදේශ නාවික හමුදාවට අයත් අලි හයිඩර් සහ නිර්මුල් යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (ජනවාරි 09) දිවයිනෙන් පිටත් විය....

2018-02-09

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (පෙබරවාරි 08) අළුයම නාවික හමුදා භාරයට ගන්නා ලදී....

2018-02-08

ශ්‍රී ලංකා නාවික හමුදා මේස පන්දු ප්‍රවීනයන් පදක්කම් හිමි කර ගනියි
 

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මේස පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පදක්කම් සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය ජනවාරි මස 26 වන දින කොළඹ ලයිට් හවුස් ගැලි අවන්හල් පරිශ්‍රයේදී පවත්වන ලදී....

2018-02-07