සියළු පුවත්

උතුරු නාවික විධානය විසින් නයිනතිව් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (අප්‍රේල් 03) නයිනතිව් දූපතේ, නාගදීප රජමහා විහා...

2018-04-04

කපිතාන් ධම්මික විජේවර්ධන මහතා ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජල මානක විද්‍යා) ධම්මික විජේවර්ධන මහතා ඊයේ (අප්‍රේල් 03) වැඩ භාර ගන්නා ලදී....

2018-04-04

ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය එළිදැක්වේ
 

ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය - 2018, නිල වෙබ් අඩවිය එළිදැක්වීම පසුගිය මාර්තු මස 28 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් සිදු කෙරිණි. ...

2018-04-02

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන්හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 6 දෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී. ...

2018-04-02

දෙවන ලෝක යුද්ධ සමයේ මුහුදු බත් වූ ‘සගයින්’ නෞකාව නාවික හමුදාවේ වෘත්තීය නිපුණත්වය මත යළි ගොඩ ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීමය නිපුණත්වයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් දෙවන ලෝක යුද්ධය පැවති සමයේ ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ගිලී ගිය රාජකීය නාවික සේවයට අයත්ව තිබූ සුප්‍රසිද්ධ නෞකාවක් වන සගයින් නෞකාව වසර 75 ...

2018-03-31

පොලිතින් ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් සඳහා නාවික හමුදාව ව්‍යාපෘතියක් හදුන්වා දෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍ර සංරක්‍ෂණ හා අධීක්‍ෂණ ඒකකය විසින් ශ්‍රී ලංකාවේ පවතින කැළි කසල කළමනාකරණ ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දීමට කටයුතු කොට ඇත....

2018-03-29

නාවික හමුදා ජල මානක විද්‍යා කාර්යාලය උතුරේ ධීවර වරායන් සංවර්ධනය සඳහා දායක වීමෙන් රජයට රුපියල් මිලියන ගණනක් ඉතිරි කර දෙයි
 

නාවික හමුදා ජල මානක විද්‍යා අංශය මඟින් නිර්මාණය කරන ලද ජල මානක සිතියම් 4 ක් නාවික හමුදා ප්‍රධාන ජල මානක විද්‍යා නිලධාරී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා අතින් ධීවර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා වෙත ධීවර අමාත්‍යංශයේදී අද (මාර...

2018-03-28

විනිශ්චයකාරවරුන් සහ නීතිපති ‍දෙපාර්ත‍මේන්තු‍වේ නිලධාරීන් ‍වෙනු‍වෙන් නීති වි‍රෝධි මසුන් ඇල්ලීම පිළිබඳ වැඩමුළුවක් පැවැත්වෙයි
 

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සංවිධානය කරන ලද නීති වි‍රෝධී මසුන් ඇල්ලීම පිළිබඳ වැඩමුළුවක් පසුගිය මාර්තු 24 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නා‍ගොඩ ශ්‍රවණාගාර‍යේ දී පැ...

2018-03-28

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 23 දෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීමට නාවික හමුදාවේ සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 23 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ...

2018-03-27

ආපදා කළමණාකරන හා ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන සාර්ථක ලෙස නිමා වෙයි
 

ආපදා කළමණාකරන හා ප්‍රතිචාර දැක්වීමේ පුහුණු වැඩසටහනක් පසුගිය මාර්තු මස 23 වන දින කල්පිටිය, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සාර්ථක ලෙස නිමාවට පත් විය....

2018-03-26

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද දෙවන අධි තාක්ෂණික නෞකාව කොළඹ වරායට
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ‍ගෝවා නැව් තඨාකාංගනයේ නිෂ්පාදනය කරන ලද දෙවන ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (මාර්තු 26) උදෑසන 0940 පමණ කොළඹ වරායට සේන්දු විය....

2018-03-26

සාර්ථක සංචාරයකින් අනතුරුව බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය මාර්තු 22 වන දින කොළඹ වාරයට සේන්දු වූ බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව අද (මාර්තු 25) දින සිය සිව් දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය....

2018-03-25

ආරක්‍ෂක සේවා කායක් ඔරු තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
 

ආරක්‍ෂක සේවා කායක් ඔරු තරඟාවලිය - 2018 පසුගිය මාර්තු 21 වන දින සිට 23 වන දින දක්වා දියවන්නා ආධුනික කායක් ඔරු මධ්‍යස්ථානයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ...

2018-03-24

කපිතාන් ජානක නිශ්ෂංක ශ්‍රීලංනානෞ සාගර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර ‍නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) ජානක නිශ්ෂංක මහතා අද (මාර්තු 24) දින වැඩ භාර ගන්නා ලදී. ...

2018-03-24

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව භාර ගනී
 

ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදි ශ්‍රීලංකා නාවික හමුදාව වෙනුවෙන් නිශ්පාදනය කරන ලද දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව නිල වශයෙන් භාර දීම ඊයේ (මාර්තු 22) එම නැව් තඨාකංගනයේදී සිදු කෙරිණි. ...

2018-03-23