සියළු පුවත්
සීෂෙල්ස් මහකොමසාරිස්තුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් ජනරජයේ මහකොමසාරිස් අතිගරු කොන්රාඩ් මෙඩරික් මහතා අද (දෙසැම්බර් 28) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමුවිය. ...
2017-12-28
67 වන නාවික දින සැමරුම වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේදී බෞද්ධාගමික වැඩසටහනක්
පසුගිය දෙසැම්බර් මස 9 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව ඊයේ (දෙසැම්බර් 27) කැලණිය රජමහා විහාරස්ථානයේදී බෞද්ධාගමික වැඩසටහනක් පවත්වන ලදී....
2017-12-28
ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු නිදහස් කෙරේ
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු යලි එරටට භාර දීම අද (දෙසැම්බර් 27) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ...
2017-12-27
ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා ජීවිතාරක්ෂකයින් විසින් බේරා ගනී
නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක අංශයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 26) ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට සමත් ව...
2017-12-27
සුනාමි ව්‍යයසනයෙන් දිවි අහිමි වූ නාවික විරුවන් හට පිං පැමිණවීම ගාල්ලේ දී
සුනාමි ව්‍යයසනය සිදුවී ඊයේ (දෙසැම්බර් 26) දිනට වසර 13 ක් ගතවී ඇති අතර, එයින් දිවි අහිමි වූ නාවික විරුවන් හට පිං පැමිණ වීමේ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් මස 25 සහ 26 යන දෙදින, ගාල්ල ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ නාවික කඳවුරු පරිශ්‍රයේදී පැව...
2017-12-27
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (දෙසැම්බර් 26) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් නාවික හමුදා මුලස...
2017-12-26
ශ්‍රීලංනානෞ රණධීර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ගයාන් වික්‍රමසූරිය වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණධීර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) ගයාන් වික්‍රමසූරිය මහතා අද (දෙසැම්බර් 26) වැඩ භාර ගන්නා ලදී....
2017-12-26
ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා ජීවිතාරක්ෂකයින් විසින් බේරා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක අංශයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 25) ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරාගෙන ...
2017-12-26
ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අයත් නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 24) ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දි...
2017-12-25
කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ගෝනහේන, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරීන් එක්ව සිදු කරන ලද සෝදිසී කිරීමකදී මලිගාවත්ත, ප්‍රදේශයේදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක් සමඟ පු...
2017-12-25
නාවික හමුදාධිපතිතුමන් ඉන්දියාවේ කොචිහි පිහිටි දකුණු නාවික විධාන මුලස්ථානයේ සංචාරයක නිරත වේ
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය දෙසැම්බර් මස 20 වන දින සිට 23 වන දින දක්වා ඉන්දියාවේ කොචිහි පිහිටි දකුණු නාවික විධානයේ සිව් දින නිළ සංචාරයක නිරත වන ලදි....
2017-12-24
නීති විරෝධී කටයුතු වල නිරත වු පුද්ගලයින් 04 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගෙන ඇත....
2017-12-24
දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදා සහාය
කළුතර පොලිසිය මගින් සිදු කළ දැනුම් දීමකට අනුව නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්ෂක කණ්ඩායමේ නාවිකයින් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 22 වන දින කළු ගඟේ ඔරු පැදීමට ය...
2017-12-24
අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කළ දැනුම් දීමකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (දෙසැම්බර් 22) කටයුතු කරන ලදී....
2017-12-23
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ ‘සෙටොගිරි’ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් පිටත්ව යයි
පසුගිය දෙසැම්බර් 20 දින ත්‍රිකුණාමලය වාරයට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් (JMSDF) ‘සෙටොගිරි’ නෞකාව ඊයේ (දෙසැම්බර් 22) දින සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය....
2017-12-23


