සියළු පුවත්

ශ්‍රීලංනානෞ ජගතා නෞකාව සිය 26 වන නෞකා දිනය සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ ජගතා හී 26 වන සංවත්සරය නිමිත්තෙන් එහි අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් නිශාන්ත කුලතුංග මහතාගේ අංශ පිරික්සීම පසුගිය නොවැම්බර් මස 15 වන දින ත්‍රිකුණාමලයේදී පැවැත්ව...

2017-11-17

ඕස්ට්‍රේලියානු නාවික නෞකා නිව්කාසල් කොළඹ වරායෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් මස 14 වන දින කොළඹ වාරයට සේන්දු වූ ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නිව් කාසල් නෞකාව අද (නොවැම්බර් 17) සිය සිව් දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. ...

2017-11-17

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මුර සංචාරක රාජකාරීන්හි නියුතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සාගර මඟින් ඊයේ (නොවැම්බර් 16) පෙරවරු පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට ඊසාන දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේ...

2017-11-17

රුසියානු තානාපතිතුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති, යූරි මෙටේරි මහතා අද (නොවැම්බර් 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය....

2017-11-16

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන ජ්‍යෙෂඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (05) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (නොවැම්බර් 16) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් නාවික හමුදා මුලස්ථානයේද...

2017-11-16

සුළු නිලධාරී ඩබ්එම්එස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ සුළු නිලධාරී ඩබ්එම්එස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය ...

2017-11-16

ශ්‍රීලංනානෞ සයුරළ තායිලන්තයේ පතා‍යා වරායට සේන්දු වෙයි
 

අග්නිදිග ආසියාතික රාජ්‍යයන්ගේ අන්තර්ජාතික නෞකා පිරික්සුම (ASEAN IFR 2017) සහ නාවික අභ්‍යාසයන්ට සහභාගී වීම සඳහා පසුගිය නොවැමිබර් මස 09 වන දින දිවයිනෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව අද (නොවැම්බර් 16) තායිලන්තයේ පතායා වරායට සේන්දු විය....

2017-11-16

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් ඊයේ (නොවැම්බර් 15) රාත්‍රී පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට උතුරු දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ...

2017-11-16

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් ඉන් ලී මහතා අද (නොවැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. ...

2017-11-15

නාවික හමුදාධිපතිතුමන් ගරු කතානායකතුමා හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 14) පාර්ලිමේන්තු කතානායක නිල කාර්යාලයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ගරු, කරූ ජයසූරිය මහතා හමු විය....

2017-11-14

අනුරාධපුර ශාන්ත ජෝසෆ්, මධ්‍ය විද්‍යාලීය සහ ස්වර්ණපාලී බාලිකා ආදී සිසුන් නාවික හමුදාධිපතිතුමන්ට හරසර දක්වයි
 

නාවික හමුදාධිපති, වියිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත හරසර දැක්වීමේ උත්සව මාලාවක් ඊයේ (නොවැම්බර් 13) අනුරාධපුරයේදී පැවැත්විණි....

2017-11-14

ඕස්ට්‍රේලියානු නාවික නෞකා නිව්කාසල් කොළඹ වරායට
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නිව්කාසල් නෞකාව අද (නොවැම්බර් 14) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. ...

2017-11-14

චීන නාවික නෞකා කී ජි ගුආන්ග් කොළඹ වරායෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් 10 වන දින කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් කී ජී ගුආන්ග් පුහුණු නෞකාව සාර්ථක සංචාරයක් නිමා කරමින් අද (නොවැම්බර් 14) දිවයිනෙන් පිටත් විය. ...

2017-11-14

නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය....

2017-11-14

අන්තර් විධාන පාපන්දු තරඟාවලිය යාපනයේදී නිමාවට පත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා පාපන්දු සංචිතයේ සභාපති සහ උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ සහ එතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය නොවැම්බර් මස 11 වන දින යාපනය ‍දුරෙයිඅප්පා ක්‍රීඩාංගනයේදී න...

2017-11-13