සියළු පුවත්
සුහද සංචාරයක් සඳහා ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවන් 2 ක් කොළඹ වරායට

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘මිස්ට්‍රල්’ සහ ‘කෝබට්’ යන නෞකාවන් අද (20) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය....
2017-06-20
ප්‍රංශ නාවික නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් බටහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා අද (20) කොළඹ වරායට සේන්දු වූ ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘මිස්ට්‍රල්’ සහ ‘කෝබට්’ යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් ස්ටැනිස්ලස් ඩි චාගර්ස් මහතා සහ කොමාණ්ඩර් ක්සේවියර් බාගොට් මහතා බටහිර නාවික විධාන මූලස්...
2017-06-20
බලනැවි ආර්එම්ඒ ප්‍රදීප් නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරියේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ බලනැවි ආර්එම්ඒ ප්‍රදීප් යන නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී....
2017-06-20
යාපනය අර්ධද්වීපයේ අනලතිව් දූපතෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් පසුගිය 18 වන දින යාපනය අර්ධද්වීපයේ, අනලතිව් ප්‍රජා ශාලාවේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී....
2017-06-20
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (19) ත්‍රිකුණාමලය නෝර්වේ දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2017-06-20
රුපියල් මිලියන 2.1 ක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පෑලියගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව අද (19) සිදු කළ වැටලීමකදී කොළඹ ඉගුරුකඩේ මංසන්දියේදී අන්තරාදායක මත්ද්‍රව්‍යයක් වන හ...
2017-06-19
සහන සැළසීමෙන් පසු ඇමරිකානු නාවික හමුදා ‘ලේක් ඊරි’ නෞකාව කොළඹ වරායෙන් නික්ම යයි

පසුගිය 11 වන දින පශ්චාත් සහන සැලසීමේ මෙහෙයුම් සඳහා මෙරටට පැමිණි ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘ලේක් ඊරි’ යුද නෞකාව අද (ජුනි 19) සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය....
2017-06-19
ඉන්දියානු දුම්කොළ නිෂ්පාදන තොගයක් සොයාගැනේ

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (18) පුන්ගුඩුතිව් ප්‍රදේශයේ තිබී ඉන්දියානු දුම්කොළ නිෂ්පාදන තොගයක් සොයා ගෙන ඇත. ...
2017-06-19
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ රග්බි ශුරතා තරඟාවලියේ දෙවන අධියරේ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලියේ 2017 දෙවන අධියරේ තරඟ ඊයේ (17) සහ අද (18) යන දෙදින වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්වූ අතර, එහි ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාව සමත් විය....
2017-06-18
ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ තාරකා ඉබ්බන් 2089 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) කල්පිටිය, ඉප්පන්තිව් සහ සින්න අරිච්චාල් අතර මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඩිංගි යාත්‍රාවක් මගින් ඉන්දියාවේ ස...
2017-06-18
මුහුදට වැටී ගල් දෙබොක්කාවක සිරවී සිටි පුද්ගලයෙකුගේ මෘත දේහය ගොඩ ගැනීමට නාවික හමුදා සහාය

හබරාදූව පොලිස් ස්ථානයෙන් ලද තොරතුරකට අනුව, උණවටුන ප්‍රදේශයේ වැඩිහිටි නේවාසිකාගාරයක් ආසන්නයේ කන්දක් අසල සිට මුහුදට වැටී ගල් දෙබොක්කාවක සිරවී තිබූ වැඩිහිටි පුද්ගලයෙකුගේ මෘත දේහයක් ගොඩ ගැනීමට දකුණු නාවික විධානයට අනුයුක්ත කි...
2017-06-18
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 38 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුනි 17) තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 38 දෙනෙකු නෝර්වේ දූපත අසල මුහුදු ප්‍රදේශයේදී සහ සාම්පූර් මුහුදු සීමාවේ දී අත්අ...
2017-06-18
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට සහ ආපදාවට පත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සඳහා නාවික හමුදා සහාය

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (18) උදෑසන කච්චතිව් දූපතට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර...
2017-06-18
රුසියානු රුවල් නෞකාව කොළඹ වරායෙන් පිටත්ව යයි

පසුගිය ජූනි 14 දින ශ්‍රී ලංකාවට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘නඩේස්ඩා’ යන නෞකාව අද (ජුනි 17) දින කොළඹ වරායෙන් පිටත්ව යන ලදි. ...
2017-06-17
නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 15 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජූනි 16), ත්‍රිකුණාමලයේ නොර්වේ දූපත හා පරවි දූපතට ඔබ්බෙන් වූ නිලාවේලි මුහුදු ප්‍රදේශයේ දී තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 15 දෙන...
2017-06-17