සියළු පුවත්

හෑෂ් කිලෝග්‍රෑම් 33.425 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (නොවැම්බර් 25) රාත්‍රී තලෙයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි ...

2017-11-26

මූලික සංග්‍රාමික කිමිදුම් පුහුණු පාඨමාලාව සාර්ථක ලෙස හදාරන ලද ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 33 දෙ‍නෙක් විසිර යයි
 

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ කිමිදුම් පුහුණු පාසල මඟින් පවත්වන ලද මූලික සංග්‍රාමික කිමිදුම් පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරූ ත්‍රිවිධ හමුදා පුද්ගලයින් 33 දෙනෙකු ඊයේ (නොවැම්බර් 24) විසිර ගියහ....

2017-11-25

තහනම් පොහොර කිලෝග්‍රෑම් 710 ක් සමඟ ඉන්දීය පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන් මඟින් අද (නොවැම්බර් 25) අළුයම මන්නාරම ප්‍රදීපාගාරයට දකුණු දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් (Dhow) අත්අඩංගුවට ගන්නා ලදී....

2017-11-25

67 වන නාවික දිනය නිමිත්තෙන් ක්‍රිස්තියානි දේව මෙහෙයක් පැවැත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් ඊයේ (නොවැම්බර් 24) කොළඹ ශාන්ත ලුසියා දෙව්මැදුරේදී ක්‍රිස්තියානි දේව මෙහෙයක් පැවැත්විණි. ...

2017-11-25

නාවික නිලධාරීන් 10 දෙනෙකු කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිය උපාධි ලබා ගනී
 

නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් උපාධිය හදාරන ලද නාවික නිලධාරීන් 10 දෙනෙකු පසුගිය නොවැම්බර් මස 20 වන දින කැලණිය විශ්වවිද්‍යාලය මඟින් පිරිනමනු ලැබූ සිය උපාධි හිමි කර ගන්නා ලදී. ...

2017-11-24

නාවික හමුදාධිපතිතුමන් පොලිස්පතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 23) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතා හමුවිය. ...

2017-11-23

නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 23) ගුවන් හමුදා මූලස්ථානයේදී, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා හමුවිය....

2017-11-23

කොමාණ්ඩර් තිලක් මලලගම විසින් රචිත “ක්‍රීඩා අනතුරු කළමණාකරන මාර්ගෝපදේශකය” කෘතිය එළිදැක්වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය අංශයේ පරිපාලන නිලධාරියෙකු වන කොමාණ්ඩර් තිලක් මලලගම මහතා විසින් රචිත “ක්‍රීඩා අනතුරු කළමණාකරන මාර්ගෝපදේශකය” (Guid to Injury Management in Sports) කෘතිය ඊයේ (නොවැම්බර් 22) දොරට වඩින ලදී....

2017-11-23

චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මේජර් ජෙනරාල් ශි ෂොන්ගු මහතා ඇතුළු චීන ආරක්ෂක අංශ නියෝජිතයින් 56 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් අධ්‍යයන චාරිකාවක් සඳහා අද (නොවැම්බර් 21) මෙරටට පැමිණෙන ලදි....

2017-11-21

නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී
 

2017 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා ...

2017-11-21

ශ්‍රීලංනානෞ ශක්ති සහ වීරයා නෞකාවන්ගේ නව අණදෙන නිලධාරීන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවන් වන ශ්‍රීලංනානෞ ශක්ති සහ වීරයා හි නව අණදෙන නිලධාරීන් අද (නොවැම්බර් 20) සිය තනතුරු වල වැඩ භාර ගන්නා ලදී. ...

2017-11-20

ඩයලොග් ශූරතා ලීග් පාපන්දු තරඟාවලියෙන් නාවික හමුදාවට ජයක්
 

ඩයලොග් ශූරතා ලීග් පාපන්දු තරඟාවලියේ එක් තරඟයක් ඊයේ (නොවැම්බර් 19) වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. ...

2017-11-20

නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලි මියගිය පුද්ගලයින් තිදෙනෙකු‍ගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදා සහාය
 


පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් 3 දෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදාව සහාය විය....

2017-11-20

කේරළ ගංජා කිලෝග්‍රෑම් 153.1 ක් සොයා ගැනේ
 

උතුරු නාවික විධානයට අයත් පි 437 වේග ප්‍රහාරක යාත්‍රාවට සහ වෙරළාරක්ෂක බලකායේ සිජි 401 වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් අද (නොවැම්බර් 19) පේදුරුතුඩුවට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා ...

2017-11-20

උතුරු නාවික විධානය විසින් නයනතිව් දුපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (නොවැම්බර් 18) යාපනය, නයනතිව් දූපතේ පිහිටි නාගද...

2017-11-19