සියළු පුවත්
නාවික හමුදාධිපතිතුමන් ගරු කතානායකතුමා හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (සැප්තැම්බර් 04) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ගරු, කරූ ජයසූරිය මහතා හමු විය....
2017-09-04
ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2017 සඳහා සයුර සහ සාගර නෞකාවන් පිටත්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වසර දෙකකට වරක් පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2017) සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සාගර යන නෞකාවන් අද (සැප්තැම්බර් 04) ත්‍රිකුණාම...
2017-09-04
කොරියානු තානාපතිතුමන් නව නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චෑන්, වොන් -සෑම් මහතා අද (සැප්තැම්බර් 04) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය. ...
2017-09-04
ඉන්දීය ධීවරයින් 80 දෙනෙකු නැවතත් ඉන්දියාව බලා පිටත් වෙයි
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 76 දෙනෙකු සහ අනතුරට පත්ව මුහුදේ ගිලෙමින් සිටියදී නාවික හමුදාව විසින් බේරා ගත් ඉන්දීය ...
2017-09-04
නව නාවික හමුදාධිපතිතුමන් පොලිස්පතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (සැප්තැම්බර් 04) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතා හමුවිය....
2017-09-04
වෛද්‍ය රියර් අද්මිරාල් ඊඩබ් ජයසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ නාවික වෛද්‍ය සේවා වශයෙන් රාජකාරී කළ වෛද්‍ය රියර් අද්මිරාල් ඊඩබ් ජයසිංහ මහතා සිය 32 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (සැප්තැම්බර් 04) විශ්‍රාම යන ලදී....
2017-09-04
ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ ලේකම් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ ලේකම් ෆ්රාන්ස් ඇඩම්සන් මෙනවිය අද (සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය....
2017-09-02
ඉංගිරිය ප්‍රදේශයේ සිදුවු තෙල් කාන්දුවීම වැලැක්විමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් බවුසරයක් ඊයේ (2017 සැප්තැම්බර් 01) මඩල, ඉංගිරිය ප‍්‍රදේශයේ දී පෙරලීමෙන් තෙල් කාන්දු වීමකට ලක්ව ඇත. ...
2017-09-02
නීති විරෝධී කෘමිනාශක තොගයක් සමග ඉන්දීය ජාතිකයින් 03 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත උතුරු මැද නාවික විධානයට අයත් නෞකාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (2017 සැප්තැම්බර් 01) කුදිරමලෛයි සිට නාවික සැතපුම් 33 ක් පමණ බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මෙරටට රැගෙන එමින් සිටි ...
2017-09-02
නාවික හමුදාධිපතිතුමන් ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුවේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (2017 සැප්තැම්බර් 01) ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ දී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුවිය....
2017-09-01
මාරාන්තික නොවන ආයුධ භාවිතය පිළිබඳ විධායක සම්මන්ත්‍රණය සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාප මැරීන් බලකාය හා එක්ව පසුගිය අගෝස්තු 30 වන දින කොළඹ ගලදාරී හෝටලයේදී ආරම්භ කරන ලද මාරාන්තික නොවන ආයුධ භාවිතය සම්බන්ධයෙන් වු විධායක සම්මන්ත්‍රණය, අද (සැප්තැම්බර් 1) දින සාර්...
2017-09-01
සැම්බ්යානු යුද හමුදාධිපති වැලිසර වෙරළ ආරක්ෂක මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි සංචාරයක
යුද හමුදාව විසින් සංවිධානය කොට තිබූ, කොළඹ ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සැම්බියානු යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් පෝල් හිහෝවා මහතා අද ( 2017 සැප්තැම්බර් 01) වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ පිහිටි වෙරළ ආරක්ෂක මුර...
2017-09-01
නාවික හමුදා හෙද විදුහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ
කොළඹ, නාවික මහ රෝහලෙහි ස්ථාපිත කර ඇති නාවික හෙද විදුහලෙහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඊයේ (2017 අගෝස්තු 31) වැලිසර නාවික හමුදා පරිශ්‍රයේදී අධ්‍යක්ෂ නාවික දන්ත වෛද්‍ය සේවා ඩිඑච් කුලරත්න මහතා අතින් සිදුවිය....
2017-09-01
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය අගෝස්තු 30 වන දින ඩෙල්ෆ්‍ට් දූපතට නාවික සැතපුම් 11.2 ක් පමණ වයඹ දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයු...
2017-09-01
රියර් අද්මිරාල් සිසිර ජයකොඩි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් (පුද්ගල) සහ ප්‍රධාන ජල මානක විද්‍යා නිලධාරී වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා සිය 35 වසරක නාවික සේවය නිමා කරමින් අද (අගෝස්තු 31) විශ්‍රාම යන ලදී. ...
2017-08-31


