සියළු පුවත්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත්, තලෙයිමන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (21) සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී, පුපුරණද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධී...

2017-01-22

CH & FC පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ දෙවන අදියරේ, අද (21) පස්වරුවේ CRN & FC ක්‍රීඩා පිටියේ පැවති තරඟයෙන් CH & FC පිල පරදවා ලකුණු 81 - 27 ක් ලෙස සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි පිලට හැකිවිය.
...

2017-01-21

විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව ලැබූ නිලධාරීන් සහ නාවිකයන් 26 දෙනෙකු විසිර යති
 

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 23 වන සහ 24 වන බඳවා ගැනීම් වලට අයත් නාවිකයන් විසි තුන් (23) දෙනෙකු සහ නිලධාරීන් තිදෙනෙකු (3) සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් අද (20) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා...

2017-01-20

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.
...

2017-01-20

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී, ධීවර බලපත්‍ර රහිතව සහ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝ...

2017-01-20

කේරළ ගංජා ග්‍රෑම් 800 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
 

බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ කිරින්ද වෙරළාරක්ෂක ස්ථානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (19) අම්බලන්තොට ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී ...

2017-01-20

ඇමරිකානු නාවික හමුදාවේ “හොපර් ” නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

ඇමරිකානු නාවික හමුදාවට අයත් “හොපර්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
...

2017-01-19

ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකා නිෂ්පාදන හා අත්පත් කර ගැනීම පිළිබඳ පාලක නිලධාරී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
 

ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකා නිෂ්පාදන හා අත්පත් කර ගැනීම පිළිබඳ පාලක, වයිස් අද්මිරාල් ඩීඑම් දේශ්පාන්ඩේ මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේ චාරිකා වාරයක නිරත වූ අතර, එතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.
...

2017-01-19

හෙරොයින් ග්‍රෑම් 36 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලීහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ සර්දාපුර්ම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් ...

2017-01-19

කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් නච්චිකුඩා හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (16) එරුක්කුලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් පුද්ගලයන් දෙදෙනෙක...

2017-01-16

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් අද (16) නිමාවට පත් විය.
...

2017-01-16

තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කෙරේ
 

වාර්ෂිකව දිනුම් අදිනු ලබන නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ “තිළිණ මල්ල” ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) ශ්‍රී ...

2017-01-16

ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුර නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) දින වැලිසර නාවික හමුදා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.
...

2017-01-16

උතුරු නාවික විධානයේ විශේෂ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පැවැත්වෙයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඩෙල්ෆ්ට් දූපත් වාසීන් සඳහා විශේෂඥ වෛද්‍ය සායනයක් පසුගිය 12 වන දින පවත්වන ලදී.
...

2017-01-16