සියළු පුවත්
සාර්ථක නාවික පුහුණු අභ්‍යාසයකින් පසු සයුර සහ සාගර නෞකාවන් යලි දිවයිනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වසර දෙකකට වරක් පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට (Sri Lanka India Naval Exercise - SLINEX 2017) සහභාගී වීම සඳහා පසුගිය සැප්තැම්බර් මස 04 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞ...
2017-09-17
නාවික හා සාගරික විද්‍යාපිඨයේ 19 වන උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව සාර්ථකව නිමා වේ
නාවික හා සාගරික විද්‍යාපිඨයේ 19 වන උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව සාර්ථකව හැදැරු නිලධාරින් 30 දෙනෙකු හට සහතික ප්‍රදානය කිරීම ඊයේ (සැප්තැම්බර් 15) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ...
2017-09-16
ඉන්දියානු රජයෙන් ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කරන ලද නෞකාව අද කොළඹ වරායට පැමිණේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු රජය මගින් ප්‍රදානය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (සැප්තැම්බර් 16) උදෑසන 0900 පමණ කොළඹ වරායට සේන්දු විය....
2017-09-16
කිඹුලෙකු විසින් ඩැහැගන්නා ලද විදේශිකයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ
කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් සිටි විදේශික පුද්ගලයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව අද(සැප්තැම්බර් 14) කටයුතු කරන ලදී. ...
2017-09-15
“දියකාවා” යුද අභ්‍යාසය නැරඹීම සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 8 වන වරටත් සංවිධානය කරන ලද දියකාවා ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ත්‍රිවිධ හමුදා සහ විදේශීය හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් නැගෙනහිර පළාත ආවරණය වන පිරිදි පැවැත්වෙයි. ...
2017-09-14
නාවික හමුදාධිපතිතුමන් අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (සැප්තැම්බර් 13) කොළඹ අගරදගුරු තැන්පත් අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් හමුවී ආශිර්වාද ලබා ගන්නා ලදී. ...
2017-09-13
දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (02) බේරා ගැනේ
නුවරඑළිය, ග්‍රෙගරි වැවේහි ජේට් ස්කයි (Jet Ski) යාත්‍රා පදවමින් සිටියදී එම යාත්‍රාව පෙරලී යාමෙන් අනතුරට පත්ව දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (02) බේරා ගැනීමට නාවික හමුදාව ඊයේ (සැප්තැම්බර් 12) සමත් විය. ...
2017-09-13
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය පිළිගැනීම අද
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස පත් වු ගරු තිරුණි සින්නයියා මැතිණිය පිළිගැනීම අද (සැප්තැම්බර් 12) දින නාවික හමුදා මුලස්ථානයේදි සිදුවිය....
2017-09-12
නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැලැක්විම පිළිබඳව පුහුණු පාඨමාලාවක් වැලිසර දී
නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැලැක්විම පිළිබඳ විෂය කරුණු හුවමාරු පාඨමාලවක් ඊයේ (2017 සැප්තැම්බර් 12) වැලිසර පිහිටි ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදි ආරම්භ විය. ...
2017-09-12
නාවික හමුදාධිපතිතුමන් මඩු දේවස්ථානය වැඳ පුදා ගනී
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහ එතුමන්ගේ බිරිඳ තිරුනි සින්නයියා මැතිණිය පසුගිය සැප්තැම්බර් මස 10 වන දින මන්නාරම මරද මඩු දේවස්ථානය වැඳ පුදා ගන්නා ලදී....
2017-09-12
තුර්කි ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ තුර්කි ආරක්ෂක උපදේශක, කර්නල් කේමල් කරමන් මහතා අද (සැප්තැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය....
2017-09-12
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට සහ ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (සැප්තැම්බර් 11) වන දින නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත...
2017-09-12
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධාන ප්‍රධානී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධාන ප්‍රධානී වශයෙන් කටයුතු කරනු ලබන, ක්ලැයිරී මේට්‍රවුඩ් මහත්මිය අද (සැප්තැම්බර්11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය. ...
2017-09-11
‘Gympo - 2017’ තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
ශ්‍රී ලංකා යුද හමුදා ඉංජීනේරු බළකාය, ශ්‍රී ලංකා ෆෝවීල් ධාවකයන්ගේ සංගමය හා ශ්‍රී ලංකා ධාවන පැදි කරුවන්ගේ සංගමය සමග එක්ව සංවිධාන කරන 'සැපර්ස් ජිම්පෝ' මොටෝක්‍රොස් 4x4 ශූරතා තරඟාවලිය ඊයේ (සැප්තැම්බර් 10) ඇඹිලිපිටිය තුංකම ශ්‍රී ලංකා ඉ...
2017-09-11
ජාතික ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යාමට නාවික හමුදා දායකත්වය
43 වන ජාතික මහා ක්‍රිඩා උළෙලට සමගාමීව ජාතික ඔලිම්පික් ගිණි සිළුව දිවයින පුරා රැගෙන යාම පසුගිය දින කීපය තුළදී සිදු කෙරිණි....
2017-09-11


