සියළු පුවත්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (2) පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින්නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 7 දෙනෙකු මන්නාර...

2017-05-03

සුහද සංචාරයක් සඳහා පකිස්තාන නාවික හමුදාවට අයත් දාෂ්ට් නෞකාව කොළඹ වරායට
 

පාකිස්තානු නාවික හමුදාවට අයත් සමුද්‍රී ආරක්ෂක නෞකාවක් වන “දාෂ්ට්” නෞකාව අද (3) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය....

2017-05-03

කේරළ ගංජා කිලෝග්‍රෑම් 200 ක් සමග පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් කල්පිටිය පොලිසීයේ සහය ඇතිව සිදු කරන ලද සෝදිසී කිරීමකදී ඇසුරුම් හතක බහාලන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අද (2) අත්අඩංගුවට...

2017-05-02

හෙරොයින් මිලිග්‍රෑම් 250 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත වෙරළාරක්ෂ බළකායේ නාවිකයින් පිරිසක් සහ කොටවිල පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (1) උඩුපිල, මිරිස්ස ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 250 ක් සමග සැකකරුවෙකු අත්අඩ...

2017-05-02

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් අද (1) උදෑසන මන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ඔවුන්ට අයත් කු...

2017-05-01

තුවාල ලැබු ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය මගින් සිදු කළ දැනුම් දීමකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි තුවාල ලැබු ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (01) කටයුතු කරන ලදී. ...

2017-05-01

තඹ කම්බි තොගයක් අනවසරයෙන් හම්බන්තොට වරායෙන් පිටතට රැගෙනයාමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

හම්බන්තොට නාවික අනුකණ්ඩයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් තඹ කම්බි තොගයක් අනවසරයෙන් හම්බන්තොට වරායෙන් පිටතට රැගෙනයාමට උත්සහ කළ පුද්ගලයෙකු ඊයේ (30) එම වරාය පරිශ්‍රයේදී අත්අඩංගුවට ගන්නා ලදී. ...

2017-05-01

උතුරු නාවික විධානය විසින් යාපනය මාවඩිපුරම් හි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඊයේ (30) යාපනය අර්ද්වීපයේ, මාවඩිපුරම් ආදර්ශ ගම්මානයේ නැවත පදිංචි කරන ලද පුද්ගලයන් වෙනුවෙන් ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත් වන ...

2017-05-01

නිතී විරෝධී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් උතුරු මුහුදු සීමාවේදී වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ; අත්අඩංගුවට පත්වූවන් අතර ඉන්දීය සහ මියන්මාර් ජාතිකයින්
 

උතුරු මුහුදු සීමාවේ මුර සංචාරයේ යෙදුණු ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක යාත්‍රාවක් මගින්, ඉන්දීය ධීවර යාත්‍රාවකින් ගමන් කරමින් සිටිනු ලැබූ මියන්මාර් ජාතිකයන් තිස් දෙනෙකු ගෙන් (30) සමන්විත පිරිසක් අද (30) දින උදෑසන 10.00 ට පමණ අත්අඩංගුවට ගන්නා ...

2017-04-30

මුල්ලිකුලම් ජනතාව වෙනුවෙන් ඉඩම් අක්කර 100 ක් පමණ නිදහස් කිරීමට නාවික හමුදාව පියවර ගනී
 

මුල්ලිකුලම් ප්‍රදේශයේ වෙසෙන ජනතාව වෙනුවෙන් ඉඩම් අක්කර 100 ක් පමණ නිදහස් කිරීමට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (29) දින එකගතාවය පළ කරන ලදී....

2017-04-29

Colombo Supercross - 2017 ධාවන තරඟාවලිය මැයි මස 7 වන දින වැලිසර දී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරඟාවලිය මැයි මස 7 වන දින වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වීමට නියමිතව ඇත....

2017-04-29

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි....

2017-04-28

සුළු නිලධාරී වයිපීඑන්ආර් වීරසිංහ ජ්‍යෙෂ්ඨ නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත “නැවිරූ සවියෙන්” රු. මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව, ඉන්දියාවේ විදේශීය පුහුණු පාඨමාලාවක් හදාරමින් සිටියදී අභාවයට පත් සුළු නිලධාරී (කිමිදුම්) වයිපීඑන්ආර් වීරසිංහ යන ජ්‍යෙෂ්ඨ නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින...

2017-04-28

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දයාවේ නිෂ්පාදනය කෙරෙන අධි තාක්ෂණික නෞකාවේ ක්‍රියාකාරීත්වය අධ්‍යනය කිරීමට නාවික කණ්ඩායමක් ඉන්දියාවට
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ‍ගෝවා නැව් තඨාකංගනයේ නිෂ්පාදනය කරමින් පවතින ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා ද්විත්වයේ නිමැවුම් කටයුතු අවසන් අධියරට ලඟා වෙමින් පවතී....

2017-04-27

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි....

2017-04-27