සියළු පුවත්
2016 වසරේ සමුද්‍රීය ආරක්ෂක රාජකාරීයෙන් නාවික හමුදාව කෝටි 226 ක ආදායමක් උපයයි

ඇවන්ගාර්ඩ් පෞද්ගලික සමාගම සතුව පැවති සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු ශ්‍රිලංකා නාවික හමුදාව වෙත භාර ගැනීමෙන් අනතුරව, පසුගිය 2016 වසර තුළ රුපියල් කෝටි 226 කට අධික මුදලක් රජයට උපයා දීමට සමත් වී ඇත.
...
2017-01-03
පදවිය ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් අද (2) නිමාවට පත් විය.
...
2017-01-02
එකම රටක්, එකම දැයක් තුළ එක කොඩියක සෙවණේ මාතෘ භූමිය සංවර්ධනය කිරීම සඳහා කැපවන බවට නාවික හමුදාව දිවුරුම් දෙයි

2017 නව වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් ප්‍රථමයෙන්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙ...
2017-01-02
උතුරු නාවික විධානය විසින් එළුවතිව් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් පසුගිය දෙසැම්බර් මස 31 වන දින යා...
2017-01-02
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් අද (31) නිමාවට පත් කෙරිණි.
...
2016-12-31
“ග්ලෝවීස් ෆීනික්ස්” නෞකාවේ මෙහෙයුම් සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් නාවික හමුදාවට පැසසුම්

හම්බන්තොට වරාය පරිශ්‍රයේ පසු ගිය 10 වන දින උද්ගත වු හදිසි තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව “ග්ලෝවිස් ෆීනික්ස්” නෞකාවේ මෙහෙයුම් කටයුතු සඳහා සහාය දැක්වීම සමබන්ධයෙන් ලොව ප්‍රමුඛ පෙළේ වාහන ප්‍රවාහන නෞකා සම...
2016-12-31
කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ලද බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ නාවික හමුදාව පොලීසියේ සහායද ඇතිව කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු ඊයේ (30) ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගැනීමට සමත් විය.
...
2016-12-31
නීති විරෝධී ලෙස හක්බෙල්ලන් ඇල්ලූ පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වලංගු බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස හක්බෙල්ලන් ඇල්ලූ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (30) සමත් විය.
...
2016-12-31
66 වන නාවික දින සැමරුම් අවසන් ආගමික වැඩසටහන කැලණිය රජමහා විහාරයේදී

පසුගිය දෙසැම්බර් මස 9 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන ඊයේ (30) කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
...
2016-12-31
පොලිස් පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ දෙවන අදියරේ, තවත් තරඟයක් අද (30) පස්වරුවේ වැලිසර පිහිටි නාවික හමුදා රග්බි ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
...
2016-12-30
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 10 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (29) සමත් විය.
...
2016-12-30
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් ඊයේ (29) නිමාවට පත් විය.
...
2016-12-30
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 4 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් නිමාවට පත් විය.
...
2016-12-27
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (26) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර ආම්පන්න යොදා ගෙන නීති විරෝධී ලෙස ධීවර කටයුතුව...
2016-12-27
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ධීවරයෙකු කඩිනමින් ගොඩබිම වෙත රැගෙන එයි

අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “සංජු පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකුට හදිසියේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (26) සවස ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.
...
2016-12-27