සියළු පුවත්

හෙරොයින් ග්‍රෑම් 4.42 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් මන්නාර‍මෙහි පිහිටි, ශ්‍රී ලංනානෞ ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසකට ලද බුද්ධි තොරතුරකට අනුව මන්නාරම පොලීසිය සමග එක්ව කළ වැටලීමකදී ඊයේ (25) හෙරොයින් ග්‍රෑම් 4.42 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ...

2017-02-26

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනත...

2017-02-25

කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.4 ක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට
 

ලද බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි අංශය සහ පොලීසිය ඊයේ (24) කළ වැටලීමක දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3. 4 ක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලදි. ...

2017-02-25

නාවික හමුදාව සහ පොලීසිය එක්ව කළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස මුහුදු මගින් සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු නාවික හමුදා බුද්ධි අංශය සහ පොලීසිය එක්ව කළ වැටළිමකදි ඊයේ (23) අත්අඩංගුවට ගන්නා ලදී. ...

2017-02-24

නාවික මුර යාත්‍රා මෙහෙයුම් මගින් උතුරු මුහුදේ ප්‍රවාහනය කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 154. 6 ක් සමග පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික හමුදා මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (23) කන්කසන්තුරේට වයඹ දෙසින් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 154. ...

2017-02-24

සාර්ථක සංචාරයකින් පසු සමුදුර නෞකාව දිවයිනට පැමිණෙයි
 

අමාන් - 2017 නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පසුගිය 3 වන දින දිවයිනෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ (23) නැවතත් කොළඹ වරායට සේන්දු විය....

2017-02-24

නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්
 

රුහුණු රුවල් යාත්‍රා සමාජය මගින් සංවිධානය කරන ලද වෛද්‍ය නිහාල් ජිනසේන අනුස්මරණ කුසලාන -2017 රුවල් ඔරු තරඟාවලිය පසු ගිය 18 දින මිරිස්ස මුහුදු තිරයේදී පැවැත්වුණු අතර, එයින් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය. ...

2017-02-23

තහනම් දැල් 12 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, වාකරේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) කාත්තන්කුඩි ප්‍රදේශයේ තිබී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා තහනම් දැල් 12 ක් සොයා ගන්නා ලදී. ...

2017-02-23

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ස්ථාපිත කෙරේ
 

නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන්හි වැදගත් කර්තව්‍යයක් වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර පිරිසිදු පානීය ජලය මහජනතාවට නොමිලේ ලබාදිමේ වැඩපිළිවෙලෙහි තවත් එක් සංදිස්ථානයක් සනිටුහන්...

2017-02-23

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩාහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (20) කීරමුනාල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් 14 දෙනෙකු අත්අ...

2017-02-21

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “ Kri Sultan Iskandar Muda – 367” නෞකාව කොළඹ වරායට සේන්දු වේ
 

ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “Kri Sultan Iskandar Muda – 367” නැමති නෞකාව සුහද සංචාරයක් සඳහා අද (19) කොළඹ වරායට සේන්දු වූ අතර, එහිදී නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. ...

2017-02-19

ලෝක හමුදා දිනය වෙනුවෙන් පැවැත්වූ මාර්ග ධාවනය සඳහා නාවික හමුදාධිපතිතුමා එක්වෙයි
 

ලෝක හමුදා දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2017 අද (18) කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ වූ අතර, එහි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර්...

2017-02-18

නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් පුත්තලමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ හලාවත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (17) මුතුපන්තිය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ප...

2017-02-18

නීති විරෝධී ලෙස ගස් කැපූ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් ඊයේ (17) කරදක්කුලි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ගස් කැපූ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ...

2017-02-18

නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානු උසස් නිලධාරීන් හමුවෙයි
 

සිය පාකිස්තානු නිල සංචාරය අතතුරදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (16) එරට ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවිය....

2017-02-17