සියළු පුවත්

නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානු යුද හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (16) පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී එරට යුද හමුදාධිපති, ‍ජෙනරාල් ඛුමාර් ජාවෙඩ් බජ්වා මහතා හමුවිය....

2017-02-17

කරාතේ ක්‍රීඩාව හැදෑරූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් සඳහා වර්ණ පටි පැළඳ වීම වැලිසර දී
 

නාවික හමුදා කරාතේ සංචිතය යටතේ පුහුණුව ලැබූ නාවික හමුදා පුද්ගලයින්ගේ දරු දැරියන් 8 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම සහ වර්ණ පටි පැළඳවීමේ උත්සවය පසුගිය 8 වන දින වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයේ දී පැවැත්විණි....

2017-02-17

නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානයේ ‍ලාහෝර් නුවර නාවික යුද පුහුණු පාසලේ ශිෂ්‍ය නිලධාරීන් අමතයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (15) පාකිස්තානයේ ලාහෝර් නුවර පිහිටි යුද පුහුණු පාසලේ පාඨමාලාවන් හදාරන එම රටේ සහ අනෙකුත් විදේශීය රටවල ශිෂ්‍ය නිලධාරීන් අමතන ලදී....

2017-02-16

නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂක රාජකාරී මගින් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ආදායමක් රජයට උපයා දෙයි
 

මීට මාස 15 ක පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආදායමක් රජයට උපයා දී ඇත....

2017-02-16

බ්‍රසීල තානාපතිනි නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපතිනි, අතිගරු එලිසබෙත් සොෆී මසෙල්ලා ඩි බස්කෝ බල්සා මහත්මිය අද (15) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය....

2017-02-15

පාකිස්තානයේ පැවති අමාන් නාවික අභ්‍යාසය - 2017 සමාප්ති උළෙලට නාවික හමුදාධිපතිතුමන් එක් වේ
 

පාකිස්තානයේ කරච්චි නුවර ඊයේ (14) පැවති අමාන් නාවික අභ්‍යාසය - 2017 හි සමාප්ති උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී වීය....

2017-02-15

ගංජා ග්‍රෑම් 960 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනේ
 

ගිණිකොන නාවික විධානයට අයත් පානම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ කල්මුනේ පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (13) ගංජ...

2017-02-14

නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වේ
 

2017- අමාන් ජාත්‍යන්තර සාගරික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පාකිස්තානය බලා ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පාකිස්තානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී කිහිප දෙනෙකු අද (13) හමුවන ලදී....

2017-02-14

නාවික හමුදාධිපතිතුමන් කරච්චි නුවර පිහිටි මොහොමඩ් අලි ජින්නා සමාධිය වෙත පුෂ්පෝපහාර දක්වයි
 

පාකිස්තානයේ නිල සංචාරයක නිරත වී සිටින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (13) සිය සංචාරය අතරතුරදී කරච්චි නුවර පිහිටි මොහොමඩ් අලි ජින්නා සමාධිය නැරඹීමට එක් වන ලදී....

2017-02-14

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති...

2017-02-13

පාකිස්තානයේ පැවති වැදගත් අවස්ථාවන් 2ක් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
 

පාකිස්තානයේ නිල සංචාරයක නිරත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (12) අමාන් ජාත්‍යන්තර සාගරික අභ්‍යාසය - 2017 ට සමගාමීව පවත්වනු ලැබූ 7 වන ජාත්‍යන්තර සාගරික සමුළුව, ජාත්‍යන්තර ආරක්ෂක සේවා තූර්ය වාදක සංද...

2017-02-12

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) ඉලන්තඩිය සහ නොරච්චෝලෙයි යන මුහුදු ප්‍රදේශයන්හිදී බලපත්‍ර රහිතව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීව...

2017-02-12

අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 31 සොයා ගැනේ
 

උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) අලියවලෙයි කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ‍ගොස් තිබූ ගමන් මළු 2 ක බහාලූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 31 ...

2017-02-12

228 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 313 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 228 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 313 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (11) විසිර යන ලදී....

2017-02-12

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් කැකිරාව බෝධිමළු රජමහා විහාරස්ථානයේ සහ මහියංගනය ගල්බොක්...

2017-02-11