සියළු පුවත්
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. ...
2017-02-08
වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් කොළඹ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (7) වේදනා නාශක ඖෂධ පෙති 100 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි....
2017-02-08
නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ ඉන්දියන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමු වෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කැප්ටන් අශෝක් රාඕ මහතා අද දින (7) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය. ...
2017-02-07
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 31 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 31 දෙනෙකු අත්අඩංගුවට ග...
2017-02-07
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් පී 424 වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (6) ඩෙල්ෆ් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් ...
2017-02-07
ගංගාරාම නවම් මහ පෙරහැරට සමගාමිව පැවති මල් පෙරහැර සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී එක් වේ

33 වරටත් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්‌ථාන මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගංගාරාම නවම් මහ පෙරහැරට සමගාමිව පැවත් වෙන මල් පෙරහැර ගංගාරාම විහාරස්‌ථානයේ දී අද (6) පැවැත්විය විය....
2017-02-06
මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදිකළ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී....
2017-02-06
වසර 34ක සේවය නිමා කරමින් වෛද්‍ය රියර් අද්මිරාල් නිකලස් ජයසේකර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් ශික්ෂණ රෝහලේ ප්‍රධාන විධායක නිළධාරී වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් නිකලස් ජයසේකර මහතා සිය 34 වසරක සේවය නිමා කරමින් අද (6) දින විශ්‍රාම යන ලදී. ...
2017-02-06
යාපනය අර්ද්වීපයේ අනලතිව් දූපතෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායන 2ක්

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඊයේ (5) යාපනය අර්ද්වීපයේ, අනලතිව් දූපතේ පිහිටි සිද්ධා බෙහෙත් ශාලාවෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත් වන ලදි. ...
2017-02-06
කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමග පුද්ගලයන් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් මණ්ඩතිව් පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (5) පල්ලීකුඩා ප්‍රදේශයේදී කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමග පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2017-02-06
ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන ජාතික සතියට සමගාමිව නාවික හමුදාවේ විශේෂ ශරිර සුවතා වැඩසටහන්

අදින් (6) ඇරඹෙන ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන සතියට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ විශේෂ ශරිර සුවතා වැඩසටහනක්, කොළඹ වරාය පරිශ්‍රයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ...
2017-02-06
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර,ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනත...
2017-02-05
නාවික හමුදාව ජාතික නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25ක් පවත්වා ජාතිය වෙත උපහාර දක්වයි

ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී පෙබරවාරි මස 04 වන දින 1200 පැයට අභිමානවත් ලෙස සිදු...
2017-02-04
69 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය

කොළඹ ගාලු මුවදොර පිටියේ අද (4) උදෑසන අති උත්කර්ශවත් අයුරින් පැවැති 69 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක් සැපයිණි. ...
2017-02-04
ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නාවික අභ්‍යාසයක් සඳහා පකිස්ථානය බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ප්‍රදේශ නීරීක්ෂණය කරන නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර, ඊයේ (3) සවස පකිස්ථානයේ පැවැත්වෙන අමාන් අභ්‍යාසය සඳහා සහභාගී වීමට කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත්ව යන ලදී....
2017-02-04