සියළු පුවත්

නීති විරෝධීව අල්ලන ලද කස මෝරු 5 ක් සමග පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත දකුණු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජූලි 20) තංගල්ල ධිවර වරාය ආසන්නයේදී කස මෝරුන් 5 දෙනෙකු සමග පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2017-07-21

ශ්‍රීලංනානෞ තම්බපන්නි ආයතනයේ නව නිලධාරී නිවස්නය නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
 

පුත්තලම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නිලධාරී නිවස්නය අද (ජූලි 20) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි. ...

2017-07-20

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා අද (20) මෙරටට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකා ඉසුමෝ සහ සසනමි යන නෞකාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හ...

2017-07-20

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ යුද නෞකාවන් 2 ක් කොළඹ වරායට
 

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් (JMSDF) ඉසුමෝ සහ සසනමි නෞකාවන් දෙක සුහද සංචාරයක් සඳහා අද (ජුලි 20) කොළඹ වරායට සේන්දු විය....

2017-07-20

වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පෑලියගොඩ පොලිස් විමර්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (ජූලි 18) මීගමුව, බටුවත්ත ප්‍රදේශයේදී වේදනා නාශක ඖෂධ පෙත...

2017-07-19

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (ජූලි 18) මට්ටක්කුලිය, අළුත්මාවත ප්‍රදේශයේදී නීති විරෝ...

2017-07-19

ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානය සමුද්‍රීය ආරක්ෂක රාජකාරී සේවා ගමන් වාර 10,000 සම්පූර්ණ කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා සමුද්‍රීය ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව, මේ දක්වා ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථායෙන් සිදු කළ සේවා ගමන් වාර සංඛ්‍යාව අද දහවල් වන විට 10,000 ඉක්මවා ඇත. ...

2017-07-18

කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට නාවික හමුදාවෙන් සත්කාර
 

කතරගම දේවාලය වන්දනා කිරීම සඳහා උතුරේ සිට පා ගමනින් පැමිණෙන බැතිමතුන් හට සංග්‍රහ කටයුතු සහ අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව පියවර ගෙන ඇත....

2017-07-18

‘අන්තර් සමාජ සුපර් සෙවන්ස්’ කාන්තා රග්බි ශූරතාවලියේ ජයග්‍රහනය හිමි කර ගත් නාවික හමුදා කණ්ඩායම නාවික හමුදාධිපතිතුමාගේ විශේෂ ඇගැයුමට
 

‘අන්තර් සමාජ සුපර් සෙවන්ස්’ කාන්තා රග්බි ශූරතාවලියේ සමස්ථ ශූරතාවය දිනාගත් නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය....

2017-07-18

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) නච්චිකුඩා ප්‍රදේශයට අයත් මුහුදු සීමාවේ තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී....

2017-07-18

මුහුදේ ගසාගෙන යමින් සිටි අලියාගේ දිවි බේරා ගත් නාවික පුද්ගලයන් ඇගැයුමට
 

පසුගිය ජූලි මස 11 වන දින සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා දායක වූ නාවික පුද්ගලයන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ඇගයුමට ලක් විය. ...

2017-07-17

වැලිසර ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය සඳහා ඩිජිටල් ශබ්ද විකාශණ යන්ත්‍ර සහ එල්ඊඩී විදුලි ලාම්පු ප්‍රදානය කෙරේ
 

චීනයේ යුහාන් විශ්වවිද්‍යාලයේ පාඨමාලාවන් කීපයක් හැදෑරූ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අළුතින් ස්ථාපනය කරන ලද ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යා...

2017-07-17

ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශී‍්‍ර ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කර එම ධූරයෙන් විශ්‍රාම යාමට නියමිත කර්නල් රොබට් නොක්ස් රෝස් මහතා අද (17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්...

2017-07-17

ප්‍රවාහන සහායක ආර්එස්එම්පීඑන් කුමාර නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ ප්‍රවාහන සහායක ආර්එස්එම්පීඑන් කුමාර වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී....

2017-07-17

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සිමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජූලි 16) කෝවිලන් මුහුදු ප්‍රදේශයට වයඹ දෙසින්, නාවික සැතපුම් 9 ක් පමණ වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව ස...

2017-07-16