සියළු පුවත්
නාවික හමුදා 66 වන සංවත්සරයට සමගාමීව වෛද්‍ය සායනයක් පැවැත් වේ

නාවික හමුදා 66 වන සංවත්සරයට සමගාමීව උතුරු මැද නාවික රෝහල සහ කිලිනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලය එක්ව සිදු කළ වෛද්‍ය සායනයක් කිලිනොච්චිය මුලංකාවිල් ප්‍රාථමික විද්‍යාලයේ දී පසු ගිය (10) ඉතා සාර්ථකව න...
2016-12-14
නාවික හමුදාව විසින් හම්බන්තොට වරායෙන් වාහන 1,086 නැව්ගත කිරීමට සහය ලබා දෙයි

පසු ගිය දෙසැම්බර් (7) දින හම්බන්තොට වරාය සේවකයින් විසින් දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරයට අද වන විට දින 7 ක් සම්පුර්ණ වේ.
...
2016-12-13
උතුරු නාවික විධානය ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කෙරේ

උතුරු විධාන නාවික රෝහල සහ යාපනය මහ රෝහලේ රුධිර බැංකුව එක්ව සංවිධානය කරන ලද ලේ දන්දීමේ විශේෂ කඳවුරක් පෙරේදා (10) පවත්වන ලදි.
...
2016-12-12
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 29 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (10) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර ආම්පන්න යොදා ගෙන නීති විරෝධී ලෙස ධීවර කටයුතුව...
2016-12-11
නාවික හමුදාව විසින් හම්බන්තොට වරායේ හටගත් හදිසි තත්ත්වය පාලනය කෙරේ

වරාය සේවකයින් විසින් අද (10) හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිදු කල විරෝධතා ව්‍යාපාරය ඉතා කඩිනමින් ව්‍යාර්ථ කිරීමට නාවික හමුදාව සමත් වන ලදි.
...
2016-12-11
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 66 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සංවත්සරය 2016 දෙසැම්බර් මස 9 වන දින අදට යෙදී ඇත.
...
2016-12-09
නාවික පෙරපාසල් හි වාර්ෂික විවිධ ප්‍රසංගය කොළඹ දී පැවැත්වෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල්හි දරු දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගිය 6 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී...
2016-12-08
නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (6) උතුරු නාවික විධානයේ චාරිකාවාරයක නිරත වූ අතර, නව විවෘත කිරීම් කිහිපයක් එතුමන් අතින් සිදු කෙරිණි.
...
2016-12-07
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් සහ තහනම් කිමිදුම් උපකරණ භාවිතා කරමින් නීති වි...
2016-12-07
“නුදුරේදී ඇතිවිය හැකි සාගරික තර්ජනයන්වලට මුහුණ දීමට අද සිටම සූදානම් වීම අත්‍යාවශ්‍ය වේ” ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ දේශණයක් පවත්වමින් නාවික හමුදාධිපතිතුමා අවධාරණය කරයි

නුදුරේදී ඇතිවිය හැකි සාගරික තර්ජනයන්වලට මුහුණ දීමට අද සිටම සූදානම් වීම අත්‍යාවශ්‍ය බව අද (6) සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 10 වන පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ දේශණයකට එක් වෙමින් නාවික හමුදාධි...
2016-12-06
අඛණ්ඩව 17 වන වරටත් නාවික හමුදාව ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගනියි

නොවැම්බර් මස 30 වන දින සිට දෙසැම්බර් මස 3 වන දින දක්වා කොළඹ, ක්‍රීඩා අමාත්‍යංශ නව ක්‍රීඩාගාරයේ පැවති 2016 ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය
...
2016-12-05
ජපානයට අයත් “කිරිසමෙ” නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ (4) කොළඹ වරායට පැමිණි ජපන් සාගරික ස්වයං ආරක්ෂක බළකායට අයත් “කිරිසමෙ” නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර...
2016-12-05
මහනුවර රග්බි පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය කරයි

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ තවත් අධියරක්, අද (4) පස්වරුවේ වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ රග්බි පිටියේදී පැවත්විණි.
...
2016-12-05
62 වැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.
...
2016-12-04
ජපන් නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණේ

ජපාන ස්වයං ආරක්ෂක නාවික බලඝණයට අයත් “කිරිසමෙ” නෞකාව සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (4) කොළඹ වරායට සේන්දු විය.
...
2016-12-04